ක්ලික් කෙරුමකට ගෙවීම
ක්ලික් කෙරුමකට ගෙවීම (ඉංග්රීසි: Pay per click) (PPC) (ක්ලික් කෙරුමකට මිල ලෙසින්ද හැඳින්වේ) යනු වෙබ්-අඩවි වලට තොරතුරුගමනය උද්දේශනය කිරීම සඳහා භාවිතා වන අන්තර්ජාල ප්රචාරණ ආකෘතියක් වන අතර මෙහිදී ප්රචාරණකරුවන් විසින් ප්රකාශකයාට (බොහෝවිට වෙබ්-අඩවි හිමිකරුට) ගෙවනු ලබන්නේ වෙළෙඳ දැන්වීම ක්ලික් කල විටය.