ක්ලැරන්ස් රිචඩ් සිල්වා

ලැරි සිල්වා ලෙසින් ජනප්‍රිය, ක්ලැරන්ස් රිචඩ් සිල්වා (උපත අගෝස්තු 6, 1949), යනු, රෝමානු කතෝලික සභාවේ රදගුරු තුමෙකි.

අති පූජ්‍ය ක්ලැරන්ස් රිචඩ් සිල්වා
හොනොලුලු හී රදගුරු
කතෝලික සභාව
ශ්‍රද්ධාසනයහොනොලුලු
In officeමැයි17, 2005 — වර්තමානය
පූර්වප්‍රාප්තිකයාඅති පූජ්‍ය. ෆ්‍රැන්සිස් සේවියර් ඩිලොරෙන්සෝ
අනුප්‍රාප්තිකයාincumbent
Personal details
Bornඅගෝස්තු 6, 1949 (1949-08-06) (වයස 74)
හොනොලුලු, හවායි