කළු මම්බා

විස සහිත සර්පයෙකි

අප්‍රිකානු කළු මම්බා යනු අධික විස සහිත සර්පයෙකි.King cobra ට පසුව දෙවැනියට දිගම විස සහිත සර්ප විශේෂය කළු මම්බා යි.මොවුන්ගේ සාමාන්ය දිග මීටර් 3 (අඩි 9 අඟල් 10) ක් වන අතර මීටර් 4.3 සිට 4.5 (අඩි 14 අඟල් 1 සිට අඩි 14 අඟල් 9)දක්වා වාර්තා වී ඇත.ලොව දෙවැනියට වේගවත්ම සර්පයාද කළු මම්බා යි.විද්‍යාත්මක නාමය Dendroaspis polylepis වේ

කළු මම්බා
කළු මම්බා
කළු මම්බාගේ හිස
කළු මම්බා
කළු මම්බා
කළු මම්බාගේ පැතිර යාම
කළු මම්බා
"https://si.wikipedia.org/w/index.php?title=කළු_මම්බා&oldid=490264" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි