කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ ද්විතියික පාසලකි. සිසු සිසුවියන් 1300 පමණ ඉගෙනුම ලබන 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේණි පරාසයක් පවතී.
කාර්ය මණ්ඩලය
සංස්කරණයගුරු භවතුන් 75 දෙනෙකු මෙහි සේවය කරනු ලබයි. අතුල කුමාර රත්නායක වර්තමාන විදුහල්පති වරයා වේ.
පරිපාලනය
සංස්කරණයසබරගමු පළාතට අයත් නිවිතල අධ්‍යාපන කලාපයේ කහවත්ත අධ්‍යාපන කොට්ඨාසයට අයත් 1AB වර්ගයේ පාසලකි.