කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය

කහවත්ත මධ්‍ය මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ ද‍්විතියික පාසලකි. සිසු සිසුවියන් 1300 පමණ ඉගෙනුම ලබන 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ශ්‍රේණි පරාසයක් පවතී.

කාර්ය මණ්ඩලය සංස්කරණය

ගුරු භවතුන් 75 දෙනෙකු මෙහි සේවය කරනු ලබයි. අතුල කුමාර රත්නායක වර්තමාන විදුහල්පති වරයා වේ.

පරිපාලනය සංස්කරණය

සබරගමු පළාතට අයත් නිවිතල අධ්‍යාපන කලාපයේ කහවත්ත අධ්‍යාපන කොට්ඨාසයට අයත් 1AB වර්ගයේ පාසලකි.