කලා කරුවාට හිතෛෂී අංශු පද්ධති මෙවලම්

කලා කරුවාට හිතෛෂී අංශු පද්ධති මෙවලම් සංස්කරණය

අංශුපද්ධති ලයිට්වේව් , හෝව්ඩිනී , මායා , 3D ස්ටුඩියෝ මැක්ස් හා බ්ලෙන්ඩර් ඇතුළුව බොහොමයක් 3D ආකෘතීකරණ හා විදැහුම් පැකේජවලදී වෙන වෙනම නිර්මාණය කිරීම හා නවීකරණය කිරීම කළ හැක. මෙම සංස්කරණ වැඩසටහන් මගින් කලාකරුවන්ට ඔවුන් විසින් සපයා ඇති ගුණ හා සංරෝධක සමග අංශු පද්ධතිය දිස්වන්නේ කෙසේදැයි ක්ෂණික රූපයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. වැඩි දියුණු කළ අංශු ආචරණ ලබා දෙන පේනු මෘදුකාංග ද භාවිතයේ ඇත. උදාහරණ සඳහා AfterBura හා RealFlow (තරල සඳහා ) ඇතුළත් වේ. Combustion වැනි සංයුක්තකරණය කරන ලද මෘදුකාංග , Particle Studio හා Particle Illusion වැනි අංශු - පමණක් මෘදුකාංග චිත්‍රපටි හා වීඩියෝ සඳහා අංශු පද්ධති නිර්මාණයට යොදා ගත හැකිය.

දියුණුකරන්නන්ට හිතෛෂී අංශු පද්ධති මෙවලම් සංස්කරණය

ගේම් එන්ජිම්, සංඛ්‍යාංක අන්තර්ගත නිපදවීම් පද්ධති හා ආචරණ යෙදුම්වල ඇතුළත් අංශු පද්ධති කේතය ස්ක්‍රැච් මගින් ලිවීම හෝ බාගත කළ හැක. එක් නිදහස් ක්‍රියාත්මක කිරීමක් වන්නේ Particle Systems API ය. හැවොක් බහු අංශු පද්ධති API සපයයි. ඔවුන්ගේ හැවොක් FX API විශේෂයෙන්ම අවධානය යොමුකර ඇත්තේ අංශු පද්ධති ආචරණ කෙරෙහිය. Ageia අන්රියල් එන්ජින් 3 ක්‍රීඩා ඇතුළුව බොහොමයක් ක්‍රීඩාවල භාවිතා වන අංශු පද්ධති හා අනෙකුත් ක්‍රීඩා භෞතික විද්‍යා API සපයයි. 2008 පෙබරවාරි මාසයේදී Ageia Nvidia මගින් මිළට ගන්නා ලදී.



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Particle_system#Artist-friendly_particle_system_tools

http://en.wikipedia.org/wiki/Particle_system#Developer-friendly_particle_system_tools