කල් දැමීම

නියමිත කාලයට අවසන් කල යුතු කාර්යන් අතපසු කිරීම

මනෝ විද්‍යාවේදී කල් දැමීම යනුවෙන් හඳුන්වන්නේ පුද්ගලයෙකු කලයුතු ඉහල ප්‍රමුඛතාවයෙන් යුත් කටයුතු අතපසුකර අඩු ප්‍රමුකතාවක් ඇති එනමුත් තමා ප්‍රියකරන කටයුතු සිදුකිරීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=කල්_දැමීම&oldid=470113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි