කරාපිටිය ශික්ෂණ රෝහල
ගාල්ල කරාපිටියේ පිහිටා තිබෙන කරාපිටිය ශික්ෂණ රෝහල ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ඉදිකොට අැති විශාලතම තෘතීක සුව සේවා මධ්‍යස්ථානය වේ.[1]
කරාපිටිය ශික්ෂණ රෝහල | |
---|---|
සෞඛ්‍ය අමාත්‍යංශය | |
භූගෝලීය දත්ත | |
පිහිටුම | කරාපිටිය, ගාල්ල, දකුණු පළාත, ශ්‍රී ලංකාව |
සංවිධානය | |
උපස්ථාන පද්ධතිය | පොදු |
අරමුදල් | රජය |
රෝහල් වර්ගය | ශික්ෂණ |
අනුබද්ධිත විශ්වවිද්‍යාලයය | රුහුණ විශ්වවිද්‍යාලය |
Services | |
හදිසි අංශය | තිබේ |
ඇඳන් | 1,624 |
ඉතිහාසය | |
ආරම්භ කෙරිණි | 1982 |
1982 වර්ෂයේ ස්ථාපනය කරනු ලැබූ රෝහල, රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පුහුණු කිරීමේ පහසුකම් සපයයි. රෝහල අැඳන් 1,624 කින් පමණ හා,[2] වාට්ටු 54 කින් සමන්විතය.[1] එය මෙරට තුන්වන විශාලතම තෘතීක සුව සේවා රෝහල වේ. [3]
ආශ්‍රිත
සංස්කරණය- ^ a b කරාපිටිය ටීචිං හොස්පිටල්, http://www.medi.ruh.ac.lk/THK/index.php, ප්‍රතිෂ්ඨාපනය 2015-01-15
- ^ "ටෝටල් හොස්පිටල් බෙඩ් ස්ට්‍රෙන්ග්ත්" (PDF). සෞඛ්‍ය අමාත්‍යංශය.
- ^ කරාපිටිය ටීචිං හොස්පිටල්, මිනිස්ට්‍රි ඔෆ් හෙල්ත්, http://www.health.gov.lk/eng/?p=460, ප්‍රතිෂ්ඨාපනය 2015-01-15
බාහිර සබැඳි
සංස්කරණය- සෞඛ්‍ය අමාත්‍යංශය සංරක්ෂණය කළ පිටපත 2011-11-18 at the Wayback Machine