කයිස් අහමඩ් කමවාල් (පැෂ්තෝ: قیص احمد; උපත 2000 අගෝස්තු 15) යනු ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු 2019 සැප්තැම්බර් මාසයේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.[2]

යොමු කිරීම් සංස්කරණය

  1. "20 cricketers for the 2020s". The Cricketer Monthly. සම්ප්‍රවේශය 6 July 2020.
  2. "Qais Ahmad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 7 December 2017.
"https://si.wikipedia.org/w/index.php?title=කයිස්_අහමඩ්&oldid=513372" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි