කම්පනාවශෝෂණ බිමක් යනු කම්පන අවශෝෂණය කර ගනිමින් සුමුදු හැඟුමක් ගෙන දෙන බිමකි. මෙවැනි බිම් වඩාත් උචිත වන්නේ නර්තනය සහ ගෘහස්ත ක්‍රීඩා සහ ශාරිරීක යෝග්‍යතා කටයුතු සඳහා බව සැලකෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=කම්පනාවශෝෂණ_බිම&oldid=156673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි