කමලාත්මිකා
හින්දු ආගමෙහි, කමලාත්මිකා (සංස්කෘත: कमलात्मिका) හෙවත් කමලා (සංස්කෘත: कमला) යනුවෙන් හැඳින්වෙන්නේ සිය ගෞරවනීයභාවයෙන් පිරිපුන් දේවීගේ ස්වරූපයකි. ඇය දසවන මහාවිද්‍යාව යැයි විශ්වාස කෙරේ.[1]
කමලා | |
---|---|
දේවනාගරී | কমলা |
සංස්කෘත පරිවර්තනය | Kamala |
අනුබැඳිය | ලක්ෂ්මී, මහාවිද්‍යාවෝ |
වාසභවනය | කෛලාශ |
ග්රහලොව | ශුක්ර (සිකුරු) |
මන්ත්‍රය | II සදාචාරප්‍රියේ දේවී ශුක්ලපුෂ්ප වරප්‍රියේ I I ගෝමායාදී සුචී ප්‍රීතේ මහාලක්ෂ්මී නමොස්තුතේ II |
වල්ලභයා | කමල් ශිව |
වාහනය | බකමූණා |
මේවාත් බලන්න
සංස්කරණයසටහන්
සංස්කරණය- ^ Kinsley, David R. (1997). Tantric Visions of the Divine Feminine: the Ten Mahāvidyās. Berkeley: University of California Press. p. 223. ISBN 0-520-20498-0.
වැඩිදුර කියවීමට
සංස්කරණය- Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions (ISBN 81-208-0379-5) by David Kinsley