කපුචීනෝ (අසන්නi/ˌkæpᵿˈn/; ඉතාලි භාෂාවෙන් ශබ්දකිරීම: [kapputˈtʃiːno] ඉතාලියානු බහුවචනය කපුචීනි) යනු ඉස්ප්‍රෙස්සෝ-පදනම් කර ගෙන පිළියෙල කර ගනු ලබන සහ ඉතාලියෙහි ඇරඹුනු කෝපි පානයක් වන අතර, සාම්ප්‍රදායික ලෙසින් පිළියෙල කරගන්නේ ඉස්ප්‍රෙස්සෝ කොටසක් සහ හුමාලයෙන් තැම්බූ කිරි පෙණ සමගිනි.

"https://si.wikipedia.org/w/index.php?title=කපුචීනෝ&oldid=432010" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි