එයාර් වය්ස් මාර්ෂල් කපිල වනිගසූරිය (ඉංග්‍රීසි: Kapila Wanigasooriya) USP යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ සුභසාධන ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.

කපිල වනිගසූරිය
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා ගුවන් හමුදාව
පදවියඑයාර් වය්ස් මාර්ෂල්
අණදීම්අධ්‍යක්ෂ සුභසාධන
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
ප්‍රදානඋත්තම සේවා පදක්කම
psc

කපිල වනිගසූරිය කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=කපිල_වනිගසූරිය&oldid=591634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි