කපිලවස්තු
(කපිලවස්තු (පුරාතන නගරය) වෙතින් යළි-යොමු කරන ලදි)
කපිලවස්තු (සිංහලයන් කිඹුල්වත්නුවර ලෙසද හඳුන්වන) යනු දඹදිව පිහිටා තිබූ පුරවරයකි. සිද්ධාර්ථ කුමාරයා හැදී වැඩුනු ප්‍රදේශයයි.
වර්තමානය
සංස්කරණයවර්තමාන කාලයේ පැරණි පුරවරයේ කොටසක් නේපාලයටද අනෙක් කොටස ඉන්දියාවටද අයත්ව පවතී.