කාංචිකුඩිචාරු යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාරා දිස්ත්‍රික්කයේ දෙමළ ගම්මානයකි.[1]

කන්චිකුටිචාරු
Kanchikudicharu
ග්‍රාමය
රටශ්‍රී ලංකාව
පළාතනැගෙනහිර පළාත
දිස්ත්‍රික්කයඅම්පාර

එය කොළඹ අගනුවරට කි.මී. 210 (සැතපුම් 130) නැගෙනහිරින් පිහිටා ඇත.


මූලාශ්‍ර සංස්කරණය

  1. Amarasingh, Udeshi (April 2019). "Life Surrounding Kanchikudicharu". Explore Sri Lanka. සම්ප්‍රවේශය 21 October 2019.
"https://si.wikipedia.org/w/index.php?title=කන්චිකුටිචාරු&oldid=453721" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි