කතුර යනු අතින් ක්‍රියාත්මක කල හැකි කැපුම් උපකරණයකි. විවිධ ආකාරයන්ගෙන් යුක්ත කතුර දැකිය හැකි අතර ඒවා විවිධ ද්‍රව්‍යන් කැපීම සඳහා භාවිතා කරයි.

කතුරක්
"https://si.wikipedia.org/w/index.php?title=කතුර&oldid=451958" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි