මෙම වර්ගයේ අලවල හැඩය කැරට්‌ අලයේ හැඩයට සමාන වේ. අල පැණි රසයෙන් යුක්‌ත වන අතර කුඩා ප්‍රමාණයේ අල පොකුරු වශයෙන් හට ගනී. මෙම අල තම්බා ආහාරයට ගනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=කටු_කුකුලල&oldid=470772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි