ඕසෝන් ක්ෂය වීම හා ගෝලිය උණුසුම ඉහළයාම

ඕසෝන් වියන තුනීවීම හා ගෝලිය උණුසුම ඉහළ යාම ජනමාධ්‍ය මගින් අන්නෝන්‍ය වශයෙන් සම්බන්ධ කර දැක්වුවද එය සැලකිය යුතු තරම් බලවත් සම්බන්ධතාවයක් නොවේ. ඕසෝන් ක්ෂය විම හා උෂ්ණත්වය කරැණු 4 කින් සම්බන්ධ වේ.

• ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් අජිවර්තීගෝලය ඩිසල් කරයි. මෙම සිඩිල්විමෙන් ඕසෝන් වියන තුනීවිම වැඩි කරන අතර එමගින් සිදුරැ ඇතිවිමේ වේගය වැඩිවේ. • ඕසෝන් ප්‍රමාණය අඩුවිමෙන් අපිවර්තීගෝලයේ සුර්ය විකරණ අවශෝෂණය අඩු කරයි. එමනිසා පරිවර්තිගෝලය සිසිල් වන අතර පරිවර්තීගෝලයේ උණුසුම වැඩිවේ. සිසිල් වු අපවර්ති ගෝලය දිගු තරංග ආයාම සහිත විකිරණ පිට කිරීම අඩු කරන අතර එමගින් පරිවර්ති ගෝලය සිසිල් වේ. සමස්ථයක් වශයෙන් මෙ සිසිල්වීම පැතිරේ. IPCC හි නිගමනය වන්නේ පසුගිය දශක 2 ඇතුළත ඕසෝන් අඩුවීම නිසා මෙය වර්ග මීටරයට වෝට් ක් පමණ වේ. • හරිතාගාර ආවරණය වාදයේ වැදගත්ම අනාවැකියක් වන්නේ අපවර්තීගෝලයේ සිසිල් වීමයි. මෙලෙස සිසිල් වීමක් සිදුවී ඇතත් එය සිදු වි අත්තේ හරිතාගාරවායුත් මගින්ද, ඕ‍සෝන් වියන තුනීවීමෙන්දැයි වෙන්කර දැක්විම අපහසුය. එයට හේතුව මෙම කරැණු දෙකට සිසිල් විමට බලපාන බැවිනි. මෙම සංසිද්ධිය අපවර්ති ගෝලයේ ගණිතමය ආකෘතියක් මගින් පැහැදිලි කල හැකත ජාතික සාගර හා වායුගෝලය පාලක මණ්ඩලෙයේ භූ භෞති ද්‍රව ගභිත විද්‍යාගාරය පෙන්වාදෙන අන්දමට කි.මි. 20 (මයිල 12. 4) ඉහළ වායුගෝලය සිසිල් විමට බලපාන්නේ හරිතාගාර වායුන්ය. • ඕසෝන් වියන තුනී වීමට හේතුවන රසායන ද්‍රව්‍ය ද හරතිගාර වායුන්වේ. මෙම රසායනික ද්‍රව්‍ය බව සාන්ද්‍රණයේ ඉහළ යාම නිසා w/m ක් පමණ විකිරණ ලෙස ඉහළ ගොස් ඇති අතර මෙය හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ යාමෙන් අති වු විකිරණ බලයෙන් 14% පමණ වේ.

රෑපය - විවිධ හාරිතාගාරය වායුන් හා වෙනත් ක්‍රම මගින් ඇතිවන විකිරණ බලපෑම

• දීර්ඝ කාලීනව මෙම ක්‍රියාවලිය ආකෘතියට නැගීමථ එහි මිනුම් ගැනීම, අධ්‍යයන කල්පිත ගොඩනැංවීම හා පරික්ෂා කිරිමෙන් එය ලේඛනගත කිරීමත බෝහෝ දෙනාගේ අනුමැති ලබා පිලිගත් මතයක් බවට පත්විමට දශක ගණනාවක් ගතවේ. ඕසෝන් විනාශය පිළිබද 1980 දශකයේදි ගොඩනැගමු කල්පිත ප්‍රසිද්ධකෙරැනේ 1990 ්‍දශකය අගභාගයේ වන අකතර වර්තමානයේ දී ඒවා සාධනය කෙරෙමින් පවති. 1990 අවසානයේදි ආචාර්ය Drew schindell, Dr. paula newhan හා NASA ආයතනයේ සේවය කරන ගොඩාර්ඩ් යන විද්‍යාඥයෝ SGL origin2000 යන සුපිරි පරිගණකය භාවිතයෙන් ඕසොන් විනාශය ආදර්ශනය කිරීහ වාදයක් ගොඩනැගු අතර එයට අනුව 78%පමණ ඕසෝකන් විනාශ වි ඇති බවටත් එම ඕසෝන් සිදුර යථා තත්තවයට පත්විමට ගතවන කාලය අවු 75-150 පමණ වන බවත් නිගමනය කෙරැණි. ෆොඩිල ඉන්ධන දහනයෙන් සිදුවන.