ඕස්ට්‍රේලියාවට අයත් දූපත්

වර්ග කිලෝමීටර් 1,000 (වර්ග සැතපුම් 390) වඩා වැඩි දූපත්

  • ටස්මේනියාව - වර්ග කිලෝමීටර් 64,519
  • මෙල්විල් දූපත් , උතුරු පලාත - වර්ග කිලෝමීටර් 5,786
  • කැන්ගරු දූපත , දකුණු ඕස්ට්‍රේලියාව - වර්ග කිලෝමීටර් 4,416
  • ග්රෑට් දූපත , උතුරු පලාත - වර්ග කිලෝමීටර් 2,285
  • බතූර්ස්ට් දූපත , උතුරු පලාත - වර්ග කිලෝමීටර් 1,693
  • ෆ්රාසර් දූපත , ක්වීන්ස්ලන්තය - වර්ග කිලෝමීටර් 1,653
  • ෆ්ලින්ඩර්ස් දූපත, ටස්මේනියාව - වර්ග කිලෝමීටර් 1,359
  • කින්ග් දූපත, ටස්මේනියාව - වර්ග කිලෝමීටර්1,091
  • මෝර්නින්ග්ටන් දූපත, ටස්මේනියාව - වර්ග කිලෝමීටර් 1,002