1989-90 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
ක්‍රිකට් තරඟාවලිය
(ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය 1989-90 වෙතින් යළි-යොමු කරන ලදි)
1989-90 ලෝක තරඟාවලිය එක්දින ජාත්‍යන්තර (එක්දින) ක්‍රිකට් ත්‍රිත්ව තරගාවලියක් වන අතර එහිදී ඕස්ට්‍රේලියාව පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දුන්නේය. ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අවසන් මහා තරගයට පිවිසි අතර ඕස්ට්‍රේලියාව 2-0 ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකාව ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේදී රාජකීය නිල් පැහැයෙන් සැරසී සිටියේය.
බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක ශූරතා තරගාවලිය 1989-90 | |
---|---|
කාලය | 1989 දෙසැම්බර් 26 – 1990 පෙබරවාරි 25 |
පරිපාලක(යෝ) | ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ අවසාන තරගමාලාව |
සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව |
ශූරයන් | ඕස්ට්‍රේලියාව |
සහභාගීත්වය | 3 |
තරඟ | 14 |
තරඟාවලියේ වීරයා | ඩීන් ජෝන්ස් |
වැඩිම ලකුණු | ඩීන් ජෝන්ස් (461) |
වැඩිම කඩුලු | සයිමන් ඕ ඩොනෙල් (20) |
තරග | ජය | පරාජ | සම | ප්රල | |
---|---|---|---|---|---|
ඕස්ට්‍රේලියාව | 8 | 6 | 2 | 0 | 12 |
පකිස්තානය | 8 | 5 | 3 | 0 | 10 |
ශ්‍රී ලංකාව | 8 | 1 | 7 | 0 | 2 |
ප්‍රසාද ලකුණු
ජය - 2, සම හෝ විසදුමක් නැති - 1, පරාජ - 0
මූලික වටය සංස්කරණය
1 වන තරගය සංස්කරණය
2 වන තරගය සංස්කරණය
3 වන තරගය සංස්කරණය
4 වන තරගය සංස්කරණය
5 වන තරගය සංස්කරණය
6 වන තරගය සංස්කරණය
7 වන තරගය සංස්කරණය
8 වන තරගය සංස්කරණය
9 වන තරගය සංස්කරණය
10 වන තරගය සංස්කරණය
11 වන තරගය සංස්කරණය
12 වන තරගය සංස්කරණය
අවසාන තරගමාලාව සංස්කරණය
පාකිස්තානයට එරෙහි අවසන් තරග තුනෙන් ඔස්ට්‍රේලියාව 2-0 ලෙස ජය ගත්තේය. (3 වන තරගය පැවැත්වූයේ නැත.)
1වන අවසන් තරගය සංස්කරණය
2වන අවසන් තරගය සංස්කරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග