1989-90 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
ක්‍රිකට් තරඟාවලිය
(ඕස්ට්‍රේලියානු තුන්කොන් තරගාවලිය 1989-90 වෙතින් යළි-යොමු කරන ලදි)
1989-90 ලෝක තරඟාවලිය එක්දින ජාත්‍යන්තර (එක්දින) ක්‍රිකට් ත්‍රිත්ව තරගාවලියක් වන අතර එහිදී ඕස්ට්‍රේලියාව පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබා දුන්නේය. ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අවසන් මහා තරගයට පිවිසි අතර ඕස්ට්‍රේලියාව 2-0 ලෙස ජය ගත්තේය. ශ්‍රී ලංකාව ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේදී රාජකීය නිල් පැහැයෙන් සැරසී සිටියේය.
බෙන්සන් ඇන්ඩ් හෙජස් ලෝක ශූරතා තරගාවලිය 1989-90 | |
---|---|
කාලය | 1989 දෙසැම්බර් 26 – 1990 පෙබරවාරි 25 |
පරිපාලක(යෝ) | ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ අවසාන තරගමාලාව |
සත්කාරකත්වය | ඕස්ට්‍රේලියාව |
ශූරයන් | ඕස්ට්‍රේලියාව |
සහභාගීත්වය | 3 |
තරඟ | 14 |
තරඟාවලියේ වීරයා | ඩීන් ජෝන්ස් |
වැඩිම ලකුණු | ඩීන් ජෝන්ස් (461) |
වැඩිම කඩුලු | සයිමන් ඕ ඩොනෙල් (20) |
තරග | ජය | පරාජ | සම | ප්රල | |
---|---|---|---|---|---|
ඕස්ට්‍රේලියාව | 8 | 6 | 2 | 0 | 12 |
පකිස්තානය | 8 | 5 | 3 | 0 | 10 |
ශ්‍රී ලංකාව | 8 | 1 | 7 | 0 | 2 |
ප්‍රසාද ලකුණු
ජය - 2, සම හෝ විසදුමක් නැති - 1, පරාජ - 0
මූලික වටය
සංස්කරණය1 වන තරගය
සංස්කරණය2 වන තරගය
සංස්කරණය3 වන තරගය
සංස්කරණය4 වන තරගය
සංස්කරණය5 වන තරගය
සංස්කරණය6 වන තරගය
සංස්කරණය7 වන තරගය
සංස්කරණය8 වන තරගය
සංස්කරණය9 වන තරගය
සංස්කරණය10 වන තරගය
සංස්කරණය11 වන තරගය
සංස්කරණය12 වන තරගය
සංස්කරණයඅවසාන තරගමාලාව
සංස්කරණයපාකිස්තානයට එරෙහි අවසන් තරග තුනෙන් ඔස්ට්‍රේලියාව 2-0 ලෙස ජය ගත්තේය. (3 වන තරගය පැවැත්වූයේ නැත.)
1වන අවසන් තරගය
සංස්කරණය2වන අවසන් තරගය
සංස්කරණයශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග