1985 ඕස්ට්‍රේලියානු තුන්කොන් ක්‍රිකට් තරගාවලිය

ක්‍රිකට් තරඟාවලිය

1984-85 තරඟාවලිය එක්දින ජාත්‍යන්තර (එක්දින) ක්‍රිකට් ත්‍රිත්ව තරගාවලියක් වූ අතර එහිදී ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට සත්කාරකත්වය ලබා දුන්නේය. ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අවසන් මහා තරගයට පිවිසි අතර බටහිර ඉන්දීය කොදෙව් පිල 2-1ක් ලෙස ජය ගත්තේය. 1995-96 තරගවාරය තෙක් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ත්‍රිත්ව තරගාවලියට නැවත තරඟ කලේ නැත.

1985 ඕස්ට්‍රේලියානු ලෝක ශූරතා තරගාවලිය
කාලය1985 ජනවාරි 6 – 1985 පෙබරවාරි 15
පරිපාලක(යෝ)ඕස්ට්‍රලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය
ක්‍රිකට් තරඟ ආකෘතියඑක්දින ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියපංච රවුන්ඩ් රොබින් හා ත්‍රිත්ව අවසාන තරග
සත්කාරකත්වය ඕස්ට්‍රේලියාව
ශූරයන් බටහිර ඉන්දීය කොදෙව්
සහභාගීත්වය3
තරඟ18
තරඟාවලියේ වීරයාඕස්ට්‍රේලියාව ඇලන් බෝඩර්
බටහිර ඉන්දීය කොදෙව් මයිකල් හෝල්ඩින්
වැඩිම ලකුණුබටහිර ඉන්දීය කොදෙව් විව් රිචඩ්ස් (651)
වැඩිම කඩුලුබටහිර ඉන්දීය කොදෙව් ජොයෙල් ගාර්නර් (16)
බටහිර ඉන්දීය කොදෙව් මයිකල් හෝල්ඩින් (16)


මූලික වටය සංස්කරණය

රට තරග ජය පරාද සම විනො ප්‍රසාද
  බටහිර ඉන්දීය කොදෙව් 10 10 0 0 0 20
  ඕස්ට්‍රේලියාව 10 9 1 0 0 18
  ශ්‍රී ලංකාව 10 1 9 0 0 2

1 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 6
ලකුණුපත
ඕස්ට්‍රේලියාව  
240/6 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 7 කින් ජය ගත්තේය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්

2 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 8
ලකුණුපත
ශ්‍රී ලංකාව  
239/7 (ඕවර 50)
  ඕස්ට්‍රේලියාව
240/4 (ඕවර 46.2)
ඕස්ට්‍රේලියාව කඩුලු 6 කින් ජය ගත්තේය
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි

3 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 10
ලකුණුපත
ශ්‍රී ලංකාව  
197/7 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 8 කින් ජය ගත්තේය
ටීසීඒ ක්‍රීඩාංගණය, හොබාර්ට්

4 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 12
ලකුණුපත
  ශ්‍රී ලංකාව
180 (ඕවර 48.1)
බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 90 කින් ජය ගත්තේය
ගබ්බා, බ්‍රිස්බේන්

5 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 13
ලකුණුපත
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 5 කින් ජය ගත්තේය
ගබ්බා, බ්‍රිස්බේන්

6 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 15
ලකුණුපත
ඕස්ට්‍රේලියාව  
200/5 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 5 කින් ජය ගත්තේය
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි

7 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 17
ලකුණුපත
  ශ්‍රී ලංකාව
202/5 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 65 කින් ජය ගත්තේය
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි

8 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 19
ලකුණුපත
ඕස්ට්‍රේලියාව  
226/9 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
230/6 (ඕවර 49.2)
ශ්‍රී ලංකාව කඩුලු 4 කින් ජය ගත්තේය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්

9 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 20
ලකුණුපත
  ඕස්ට්‍රේලියාව
206/9 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 65 කින් ජය ගත්තේය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්

10 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 23
ලකුණුපත
ශ්‍රී ලංකාව  
240/6 (ඕවර 50)
  ඕස්ට්‍රේලියාව
242/7 (ඕවර 47.1)
ඕස්ට්‍රේලියාව කඩුලු 3 කින් ජය ගත්තේය
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි

11 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 26
ලකුණුපත
ශ්‍රී ලංකාව  
204/6 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 8 කින් ජය ගත්තේය
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්

12 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 27
ලකුණුපත
ඕස්ට්‍රේලියාව  
200/9 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 6 කින් ජය ගත්තේය
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්

13 වන තරගය සංස්කරණය

1985 ජනවාරි 28
ලකුණුපත
ඕස්ට්‍රේලියාව  
323/2 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
91 (ඕවර 35.5)
ඕස්ට්‍රේලියාව ලකුණු 232 කින් ජය ගත්තේය
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්

14 වන තරගය සංස්කරණය

1985 පෙබරවාරි 2
ලකුණුපත
  ශ්‍රී ලංකාව
227/6 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් ලකුණු 82 කින් ජය ගත්තේය
WACA ක්‍රීඩාංගණය, පර්ත්

15 වන තරගය සංස්කරණය

1985 පෙබරවාරි 3
ලකුණුපත
ශ්‍රී ලංකාව  
171 (ඕවර 44.3)
  ඕස්ට්‍රේලියාව
172/1 (ඕවර 23.5)
ඕස්ට්‍රේලියාව කඩුලු 9 කින් ජය ගත්තේය
WACA ක්‍රීඩාංගණය, පර්ත්

අවසාන තරගමාලාව සංස්කරණය

බටහිර ඉන්දීය කොදෙව් පිල විසින් ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව අවසන් තරග 3 න් 2–1ක් ලෙස ජය ගත්තේය.

1වන අවසන් තරගය සංස්කරණය

1985 පෙබරවාරි 6
ලකුණුපත
ඕස්ට්‍රේලියාව  
247/6 (ඕවර 50)
ඕස්ට්‍රේලියාව ලකුණු 26 කින් ජය ගත්තේය
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි

2වන අවසන් තරගය සංස්කරණය

1985 පෙබරවාරි 10
ලකුණුපත
ඕස්ට්‍රේලියාව  
271/3 (ඕවර 50)
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 4 කින් ජය ගත්තේය
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මෙල්බර්න්

3වන අවසන් තරගය සංස්කරණය

1985 පෙබරවාරි 15
ලකුණුපත
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 7 කින් ජය ගත්තේය
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි

බාහිර සබැදි සංස්කරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග