ජලජ ශාකයක් වන අතර සවස් යාමයේ හෝ පාන්දර පිපේ. හිරු එලියට වඩාත් ප්‍රිය කරන ශාකයකි. ඕලු ශාකයේ පත්‍ර ජලය මත පාවෙන අතර එහි පත්‍රයේ මතුපිටින් ප්‍රභාසන්ස්ලේශන ක්‍රියාවලිය සිදුකරයි.

දම්,රෝස,සුදු පැහැයෙන් මල් පිපේ. සන්චාරක ආකර්ශනය බෙහෙවින් ලැබෙන මල් වර්ගයකි. වන්දනාකරුවන් බෙහෙවින් පූජා කිරීමට යොදාගනු ලබන මල් වර්ගයක් වන අතර විවිධ සිද්ධස්ථාන වල වන්දනා කරුවන්ට පූජා කිරීම සදහා සිද්ධස්ථාන ඉදිපිට විකුකනු දක්නට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ඕලු_මල්&oldid=600890" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි