ඕලැන්ඩෝ ජොනතන් බ්ලැන්චාඩ් බ්ලූම් (උපක 13 ජනවාරි 1977) යනු ඉංග්‍රීසි නළුවෙකි. 2001 දී ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් හී එල්ෆ්-කුමරු ලෙගොලාස් ලෙසින් සහ [1] 2003දී පයිරෙට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපට පෙළෙහි කම්මල්කරු විල් ටර්නර් ලෙසින්ද අනාවෘත භූමිකා ලත් ඔහු, පසුව එළිසබෙත්ටවුන් හා කින්ග්ඩම් ඔෆ් හෙවන් ඇතුළු හොගිවුඩ් චිත්‍රපටයන්හී ප්‍රධාන චරිත රග පෑමට වරම් ලැබීය. ඔහු මිරැන්ඩා කර් සමග විවාහ වී සිටි අතර ඔවුන් දෙපලට දාව ෆ්ලින් ක්‍රිස්ටෝෆර් බ්ලූම් නමින් දරුවෙක් සිටී.


ආශ්‍රිත සංස්කරණය

  1. ජෝන්ස්, ඇලිසන් (23 මැයි 2007). [asp?r=149902 "සෙලිබ්‍රිටි ඉන්ටර්වීව්: වෙයර් දෙයාර්ස් අ විල්..."]. TeenHollywood.com. asp?r=149902. සම්ප්‍රවේශය කෙරුණු දිනය 24 මැයි 2007. 
"https://si.wikipedia.org/w/index.php?title=ඕලැන්ඩෝ_බ්ලූම්&oldid=436461" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි