ඕටමන්–මම්ලුක් යුද්ධය (1516–1517)

ඕටමන්–මම්ලුක් යුද්ධය යනු 1516 සහ 1517 අතර සිදුවූ ඊජිප්තුවේ-පදනම්වූ මම්ලුක් සුල්තාන් රාජ්‍යය සහ ඕටමන් අධිරාජ්‍යය අතර ඇතිවූ දෙවන ප්‍රධාන ගැටුම වන අතර, එයින් මම්ලුක් සුල්තාන් රාජ්‍යය බිඳවැටී ලෙවන්තය, ඊජිප්තුව, සහ හේජෑස් යන ප්‍රදේශ ඕටමන් අධිරාජ්‍යයෙහි පළාත් බවට සංස්ථාපනය විය.[1]

ඕටමන්–මම්ලුක් යුද්ධය
(1516 – 1517 ජනවාරි 22)
ආසියාවේ ඕටමන් යුද්ධ හි කොටසකි

1602දී යාවත්කාලීන කරන ලද ඇන්ට්වර්ප් හි ආබ්‍රහම් ඔර්ටීලියස් විසින් 1570දී නිර්මිත තෙයාට්‍රෝ ඩෙල් ඕර්බෙ ඩි ලා ටියෙරා නම් සිතියමට අනුව ඕටමන් අධිරාජ්‍යයෙහි දළ සටහන.
දිනය1516 – 1517 ජනවාරි 22
පිහිටුම
ප්‍රතිඵලය ඕටමන් ජයග්‍රහණය කිරීම
යුද්ධාවතීරයන්
ඕටමන් අධිරාජ්‍යය මම්ලුක් සුල්තාන් රාජ්‍යය
ආඥාපතියන් සහ නායකයන්

ආශ්‍රිත සංස්කරණය

  1. ටෝනි ජැකස් (2006). ඩික්ෂනරි ඔෆ් බැටල්ස් ඇන්ඩ් සීජර්ස්. ග්‍රීන්වුඩ් ප්‍රෙස්. p. xxxiv. ISBN 9780313335365.