ඔස්ට්‍රේලියානු නර්තනය

(ඔස්ටේර/e ලියානු නර්තනය වෙතින් යළි-යොමු කරන ලදි)

ඔස්ටේරත් ලියාවේ නර්තන පරස් භව රාශියක් පවතී. සම්භාව්යන බැලේ නර්තනයේ, ඔස්ටේරමධ ලියානු බැලේ ශෛල්යටයක් ඇත. වෙනත් ඔස්ටේරලන ලියානු බැලේ හා නූතන නර්තන පරු් භව අතර ඔස්ටේරිය ලියානු නර්තන වේදිකාව, බන්ග්රා නර්තන වේදිකාව, ලේ ඇන්ඞ් වොරන් ඩාන්සර්ස්, චන්කි මූව්, මිරාමු ඩාන්ස් කොම්පැනි සහ සිඞ්නි ඩාන්ස් කොම්පැනි වේ. ඔස්ටේරල් ලියානු නර්තනයේ හිනිපෙත්ත වන්නේ ඔස්ටේරනි ලියානු නර්තන කවුන්සිලය හෙවත් ඔස්ඩාන්ස් ය.

1992 දී තිරගත කරන ලද ස්ටිරෙවික්ට්ලි බෝල්රූම් චිතරඔස්පටය ඔස්ටේරත් ලියාවේ නිව් සවුත්වේල්ස් පරා න්තයේ සිඞ්නි පසුබිම් කරගත් අතර එය තරගකාරී නර්තනය පිළිබඳ ඔස්ටේරනි ලියානු අවබෝධය වර්ධනය කරලීමට සමත් විය. ‘ඩාන්සින් විත් ද ස්ටාර්ස්’ හි ඔස්ටේරනි ලියානු පරවද භේදය මෙම අවබෝධය තව දුරටත් පුළුල් කිරීමටත් නර්තනය තරගයක් ලෙස විකාශයටත් අවස්ථාව ලබා දුනි.

බුෂ් ඩාන්ස් (පඳුරු නර්තනය) සාම්පරගක දායික පරළි බේදයන් තුලින් වර්ධනය වු ඔස්ටේරව් ලියානු නර්තනයක් වන අතර එංගලන්ත, අයර්ලන්ත, ස්කොට්ලන්ත හා අනෙකුත් යුරෝපීය නර්තනයන් ගෙන් ආභාෂය ලබා ඇත . යුරෝපියානු ජන්මය ලත් අයර්ලන්ත ‘පරෙක යිඞ් ඔෆ් ඊඞ්න්’ හා ‘ලාන්සර්ස්’ වැනි ජනපරිවුතය කණ්ඩායම් මෙන්ම ඔස්ටේරතී ලියානු ජාතිකයන් වන ‘වේව්ස් ඔෆ් බොන්ඩි’, ‘මෙල්බෝර්න් ශෆල්’ හා ‘නිව් වෝග්’ වැනි කණ්ඩායම් ද ජනපරින්මය නර්තන කණ්ඩායම් අතර සිටිති.

බොහෝ සංකරායමමණික ජනවර්ගයෝ ද තම තමන්ගේ නර්තන සම්පරි්රදායන් වෘත්තීය හා ආධුනික මට්ටමෙන් පවත්වා ගෙන යති. එමනිසා ඔස්ටේරන් ලියාව තුල බොහෝ සම්පරෝර්දායනට අයත් නර්තන රටා පවතී. බෝල්ටික් පරනි දේශයේ නර්තන එහි ඉතාමත් සුළභ අතර ඉන්දියානු, ඉන්දුනීසියානු සහ අපරිනර්කානු නර්තන ද ඔස්ටේරයා ලියානු සමාජ ආයතන මගින් උගන්වනු ලැබේ.

බොහෝ ඔස්ටේරල් ලියානු නර්තන කණ්ඩායම් තවමත් විවිධ පසුබිම් හරහා නර්තනයේ යෙදෙති. ඒවා අතර කෝට් ඩාන්ස් හා මධ්ය තන නර්තන මෙන්ම සාම්පරන් දායික පා තැබුම් සමග නූතන සංගීතය මිශරේරල කළ නර්තනයෝ ද වෙති.



http://en.wikipedia.org/wiki/Dance_in_Australia