ඔස්ටියෝපොරෝසිස්, යනු අස්ථි හා බැඳුණු බෝනොවන රෝගයකි.


විටමින් D ඌනවීමක් නිසා හටගන්නා මෙම රෝගය රිකට්සියාව නමින් ද ව්‍යවහාර කෙරේ.කැල්සියම් සහ පොස්පරස් අවශෝෂණය සදහා වැදගත් වන විටමින් D ඌන වීමෙන් අස්ථි ආශ්‍රිත දුර්වල වීම, අස්ථි බිදී යාම වැනි තත්ත්වයන් ඇතිවන රෝගයකි.

"https://si.wikipedia.org/w/index.php?title=ඔස්ටියෝපොරෝසිස්&oldid=497693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි