ඔස්ටියෝපොරෝසිස්
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ඔස්ටියෝපොරෝසිස්, යනු අස්ථි හා බැඳුණු බෝනොවන රෝගයකි.
විටමින් D ඌනවීමක් නිසා හටගන්නා මෙම රෝගය රිකට්සියාව නමින් ද ව්‍යවහාර කෙරේ.කැල්සියම් සහ පොස්පරස් අවශෝෂණය සදහා වැදගත් වන විටමින් D ඌන වීමෙන් අස්ථි ආශ්රිත දුර්වල වීම, අස්ථි බිදී යාම වැනි තත්ත්වයන් ඇතිවන රෝගයකි.