ඔස්ට්‍රේලියාවේ ප්‍රාග් ඓතිහාසික යුගය

ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ මුල්ම මිනිස් වාසයේ සිට 1788 දී ජනපදකරණය දක්වා කාලය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාග් ඓතිහාසික යුගය (ඉංග්‍රීසි:  Prehistory of Australia) යනු ඕස්ට්‍රේලියානු මහද්වීපයේ ප්‍රථම මිනිස් වාසය සිදු වූ දින සිට ක්‍රිස්තු වර්ෂ 1788 දී සිදු වූ ජනාවාසකරණය (ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය වාර්ථා කිරීම ආරම්භ කිරීම) දක්වා වූ කාලයයි. ඇස්තමේන්තු අනුව එය අවුරුදු 40,000 සිට 60,000 දක්වා වූ කාලයක් වේ.[1]

The map shows the probable extent of land and water at the time of the last glacial maximum and when the sea level was probably more than 150m lower than today; it illustrates the formidable sea obstacle that migrants would have faced.

මූලාශ්‍ර සංස්කරණය

  1. "Australia colonized earlier than previously thought?" (ඉංග්‍රීසි බසින්). stonepages.com, Paola Arosio & Diego Meozzi. 24 July 2003. සම්ප්‍රවේශය 2 November 2007. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help) – reporting on news in The West Australian (19 July 2003)

ආශ්‍රිත සංස්කරණය