ඔලිවියා නිව්ටන් ජෝන්

ඔලිවියා නිව්ටන් ජෝන් ආර්යාව AC (26 සැප්තැම්බර් 1948 – 8 අගෝස්තු 2022) යනු බ්‍රිතාන්‍ය-ඕස්ට්‍රේලියානු ගායිකාවක්, ගීත-රචකයෙක්, නිළියක්, ව්‍යවසායකයෙක්, සහ ක්‍රියාකාරිනියකි.

අසනීප තත්ත්වය සහ මරණය සංස්කරණය

2022 අගෝස්තු 8 දිනදී, වයස අවුරුදු 73 ක්ව සිටි නිව්ටන් ජෝන් කැලිෆෝර්නියාවහි ඇයගේ නිවසෙහිදී පියයුරු පිළිකාවක් නිසාවෙන් මිය ගියාය.[1]

  1. බර්න්ස්ටයින්, ඇඩම් (8 අගෝස්තු 2022). "ඔලිවියා නිව්ටන්-ජෝන්, පොප් සින්ගර් ඇන්ඩ් 'ග්‍රීස්' ස්ටාර්, ඩයිස් ඇට් 73" (en-US බසින්). වොෂිංටන් පෝස්ට්. . https://www.washingtonpost.com/obituaries/2022/08/08/olivia-newton-john-grease-singer-dies/. 
"https://si.wikipedia.org/w/index.php?title=ඔලිවියා_නිව්ටන්_ජෝන්&oldid=510740" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි