ඔය
ඔයක සහ සාමාන්‍ය ගඟක වෙනස
සංස්කරණයලක්ෂණය | සාමාන්‍ය ගඟ | ඔය |
---|---|---|
වසර තුල ජල ගැලීමේ පැතිරීම | වසර පුරාම සැලකියයුතු ජල ප්‍රවාහයක් ගලා යයි | වසරේ වැඩි දින ගණනක් පතුල පෑදෙන තරම් අඩු ජල ප්‍රවාහයකි |
අරම්භය | සාමාන්‍යයෙන් තෙත් කලාපයෙන් | සාමාන්‍යයෙන් වියලි කලාපයෙන් |
ජලය අඩු වැඩි වීමේදී පැතිරීම | ජල මට්ටම ඉහල පහල යයි | ජල මට්ටම ඉහල පහල යාමට අමතරව ගලන පළල විශාල ලෙස අඩු වැඩි වේ |