ඔක්සිජන් සන්තෘප්තිය (වෛද්‍යවේදය)
වෛද්‍යවෙදයේ දී ඔක්සිජන් සන්තෘප්තිය (ඉංග්‍රීසි: Oxygen saturation) යනු රුධිරයේ ඇති ඔක්සිජන්-සන්තෘප්ත හිමොග්ලොබීන්, මුළු හිමොග්ලොබීන් ප්‍රමාණයට (අසන්තෘප්ත + සන්තෘප්ත) දරන අනුපාතය වේ. මිනිස් සිරුර මෙම අගය නියත අගයක තබාගැනීම සඳහා උත්සාහ කරයි. මිනිසා සඳහා සාමාන්‍ය arterial blood oxygen saturation levels අගය සියයට 95–100 අතර වේ. එම අගය 90% ට වඩා පහළට ගියහොත් එය hypoxemia නම් තත්ත්වය ලෙස එනම් නියමිත ප්‍රමාණයට අඩු අගයක් ලෙස සලකයි.[1] Arterial blood oxygen levels අගය 80% ට වඩා අඩු විට හදවත, මොළය වැනි ඉන්ද්‍රීය ක්‍රියාවලි අඩපණ වීමට ඉඩ ඇති බැවින් ප්‍රතිකාර කළයුතු තත්ත්වයක් වේ. තවදුරටත් මෙම අගය අඩුවීම respiratory හෝ cardiac arrest තත්ත්වයට යාම සිදුවේ. රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය ඉහල නැංවීමට Oxygen therapy උපකාරය භාවිතා කරයි. ඔක්සිජනීකරණය (Oxygenation) සිදුවන්නේ දේහ පටක තුළට ඔක්සිජන් අණු (O2) ඇතුල්වීම මගින් ය. උදාහරණයක් ලෙස රුධිරය ඔක්සිජනීකරණය වන්නේ පෙණහලු තුලදී වාතයේ ඇති ඔක්සිජන් අණු රුධිරය තුලට ඇතුල්වීමේ දි වේ.
අර්ථ දැක්වීම
සංස්කරණයමෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
මිණුම්
සංස්කරණයමෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ආශ්‍රිත
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "Hypoxemia (low blood oxygen)". Mayo Clinic. mayoclinic.com. සම්ප්‍රවේශය 6 June 2013.