ඒ ආර් රහුමාන් යනු දකූණු ඉන්දියාෙව් උපන් දැනට ඔසකාර් සම්මාන ලාභී එකම ඉන්දියාණු සංගීතඥයා ෙව් .ෙමාහු දමිල සංගීතය විෙශ්ෂෙයන් චිතපට සංගීතය වඩා සාස්තීය අංශය කරා ෙයාමු කරීමට පුෙරා්ගාමී වුණා. සාම්පදියික ෙව්ග රද්ම දමිල සංගීතය ෙවනුවට නිදහෙස් රස විදිය හැකි දමිල ගී නිර්මාණ බිහිකිරීම ආරම්බවනෙන් ඒ.ආර් ආගමනයත් සමගයි. වන්ෙද් මිතරම්, චින්න චින හාසයි, හරිහරන්ෙග් තූහිෙර් වැනි ගීත සියළ ජාතීන්ට රස විධිය හැකි වී ඔහු සංගීතය තූල ලැබූ පරිතභාවෙය් ජයගූහණයනය.

"https://si.wikipedia.org/w/index.php?title=ඒ_අිර්_රහුමාන්&oldid=470750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි