ආහාරවල රසය ඉහලනැංවීම සඳහා කෑම පිසීමට පෙර කුළුබඩු, තෙල්, විනාකිරි වැනි දුව්‍ය එකක් හෝ කීපයක් නියමිත අනුපාන වලින් මිශ්‍රකිරීම සහ යම් වේලාවක් තැබෑම ඒදනවා හෙවත් යේදනවා ලෙස හැඳින්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ඒදීම&oldid=268943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි