ඒක සෛලික ජීවින් යනු එක් සෛලයකින් පමනක් සමන්විත වන ජීවින්ය. ඔවුන් බහුසෛලික ජීවින්ගෙන් බහු සෛලික ජීවින්ගෙන් වෙනස් වන්නේ ප්‍රධාන වශයෙන්ම සෛල සංඛයාවෙනි. මෙම ඛාණ්ඩයට අයත් ජීවින් අතර බැක්ටීරියා, ඇල්ගී, ඒක සෛලික සතුන් ආදිය අඩංගු වේ.

මෙම ඛාණ්ඩයට අයත් ජීවින් ප්‍රධාන කොටස් දෙකකට ඇතුලත් කල හැකිය. එනම්; ප්‍රෝ කැරියොටවන් හා ඉයු කැරියොටවන් ලෙසය.

"https://si.wikipedia.org/w/index.php?title=ඒක_සෛලික_ජීවින්&oldid=379552" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි