ඒකාබද්ධ කෘමි පාලනය

කෘෂි කර්මාන්තයේ දී ඒකාබද්ධ කෘමි පාලනය යනු කෘමි පාලන උපක්‍රමයකි. මේ සඳහා කාර්මික උපාංග භෞතික උපක්‍රම, ජාන, ජීව විද්‍යාත්මක, නීතිම සම්ප්‍රදායික ක්‍රම කළමණාකරන ක්‍රම රසායන ද්‍රව්‍ය භාවිතය යනාදී අංග රාශියක එකතුවක් ප්‍රයෝජනයට ගැනේ.මෙම ක්‍රමවේදය පියවර 3කින් ක්‍රියාත්මක කෙරේ. වැලැක්වීම,නිරීක්ෂණය සහ අවසාන කටයුතු සොයාබැලීම වශයෙනි. මෙය කෘමි නාෂක භාවිතය අවම කිරීම මූලික ඉලක්කය කරගත් පරිසර හිතකාමී විද්‍යාත්මක වැඩ පිළිවෙලකි.

මෙම ක්‍රමය ගොඩනඟා ලොව පුරා ව්‍යාප්ත කිරීමට නායකත්වයෙන් හා මග පෙන්වීම වෙනුවෙන් ආචාර්ය පෙරී ඇඩ්කිසන් සහ ආචාර්ය රේ එෆ් ස්මිත්ට(Dr. Perry Adkisson . Ray F. Smith ) 1997 දී ලොක ආහාර ත්‍යාගය (World Food Prize) ලැබුනි.

"https://si.wikipedia.org/w/index.php?title=ඒකාබද්ධ_කෘමි_පාලනය&oldid=472428" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි