එස් ජූඩ් සිල්වා S Jude Silva

S Jude Silva
[එස් ජූඩ් සිල්වා] Error: {{Lang}}: unrecognized language tag: Sinhala (help)
ගොනුව:Sjphoto.jpg
උපත22 ජනවාරි 1963(1963-01-22)
තිබ්බොටුගොඩ, Sri Lanka
ජාතිකත්වයSri Lankan
වෙනත් නම්Senasinhage Jude Silva
අධ්‍යාපනයThibbotugoda Gamini Vidyalaya,Galahitiyawa Central College,Open Uniwersity Nawala
රැකියාවSri Lanka Army,Writer, author in Sri Lanka
සක්‍රීය වසරඑල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම පුවත්පත වන එල්ලය පුවත්පත නිර්මාණය කිරිම,ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කරමින් www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle නිර්කිමාණය කිරිම,සුභසාධන කටයුතු ඉටු කිරිම,වසර 12 නිත්‍යානුකුලව ඉවත්වූ යුධ ගුවන් හා නාවික බෙලුන්ගේ සුභ සාධනය වෙනුවෙන් සාමකාමී එක්සත් එක්ස් රණවිරැ සංගමය නිර්මානය කිරිම,,තිබ්බොටුගොඩ ගාමිණී විදුහල් ආදි ශීෂ්‍ය සංගමය ආරම්භ කිරිම,
දේශපාලන පක්ෂයකිසිම කැමැත්තක්ල ඒ පිළිබද ආසාවක්ද නැත,පක්ෂයක්ද නැත,ලංකාවේ දේශපාලකයින්ට කිසිදු කැමැත්තක් නැත.
කලත්‍රයා(යන්)යටපානගේ නන්දා අයිරංගනි
දරුවන්
  • චාරැක අශාන් ජයමල්ක සිල්වා,
  • චමොදි අශ්මිලා ජයලක්ෂි සිල්වාu
සම්මානඋතුරැ නැගනහිර සංගග්‍රාමික පදක්කම,වඩමාරච්චී පදක්කම,පූර්ණ භුමි පදක්කම,රිවිරැස පදතක්කම,දිර්ඝසේවා පදක්කම,මාණුශීය මෙහෙයුම් පදක්කම,
වෙබ් අඩවියwww.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle
ආගමරෝමාණු කතෝලිත දෙවියන් වහන්සේට සියල්ලම කළ හැකිය යන්න මාගේ එකම මතයයි.
S Jude Silva
[එස් ජූඩ් සිල්වා] Error: {{Lang}}: unrecognized language tag: Sinhala (help)
ගොනුව:Jusesilvaarmy.jpg
උපත22 ජනවාරි 1963(1963-01-22)
තිබ්බොටුගොඩ, Sri Lanka
ජාතිකත්වයSri Lankan
වෙනත් නම්Senasinhage Jude Silva
රැකියාවSri Lanka Army,Writer, author in Sri Lanka
සක්‍රීය වසරඑල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම පුවත්පත වන එල්ලය පුවත්පත නිර්මාණය කිරිම,ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වරට එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කරමින් www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle නිර්කිමාණය කිරිම,සුභසාධන කටයුතු ඉටු කිරිම,වසර 12 නිත්‍යානුකුලව ඉවත්වූ යුධ ගුවන් හා නාවික බෙලුන්ගේ සුභ සාධනය වෙනුවෙන් සාමකාමී එක්සත් එක්ස් රණවිරැ සංගමය නිර්මානය කිරිම,,තිබ්බොටුගොඩ ගාමිණී විදුහල් ආදි ශීෂ්‍ය සංගමය ආරම්භ කිරිම,
දේශපාලන පක්ෂයකිසිම කැමැත්තක්ල ඒ පිළිබද ආසාවක්ද නැත,පක්ෂයක්ද නැත,ලංකාවේ දේශපාලකයින්ට කිසිදු කැමැත්තක් නැත.
කලත්‍රයා(යන්)යටපානගේ නන්දා අයිරංගනි
දරුවන්
  • චාරැක අශාන් ජයමල්ක සිල්වා,
  • චමොදි අශ්මිලා ජයලක්ෂි සිල්වාu
සම්මානඋතුරැ නැගනහිර සංගග්‍රාමික පදක්කම,වඩමාරච්චී පදක්කම,පූර්ණ භුමි පදක්කම,රිවිරැස පදතක්කම,දිර්ඝසේවා පදක්කම,මාණුශීය මෙහෙයුම් පදක්කම,
වෙබ් අඩවියwww.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle
ආගමරෝමාණු කතෝලිත දෙවියන් වහන්සේට සියල්ලම කළ හැකිය යන්න මාගේ එකම මතයයි.

සාරාංශය සංස්කරණය

දුප්පත් දෙම්පියන්ට දාව බස්නාහිරතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ගණේමුල්ල නගරයේ තිබ්බොටුගොඩ නම් සුන්දර ගම්මානයේ උපත ලද එස් ජූඩ් සිල්වා තම ජීවිත කාලය තුලදී මහත්වු හැල හැප්පීම් භාධකයන්ට මෙන්ම දුක් කරදරයන්ට මුහුණ දුන්නද තම ජිවිතයේ මෙන්ම තම දරැවන්ගේ ඥාතීන්ගේ සහ ප්‍රදේශයේ ජනතාව මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවගේ සුභ සිද්ධිය සදහා කටයුතු කරනා ලද පුද්ගලයෙකු විය ඔහුගේ ජිවිත කථාව පිළිබදව ඔහු විසින්ම අන්තර්ජාලයට ලියා ඇති විස්තරය වර්ථමානයේ මෙන්ම අනාගත පරපුට මහත් ආදර්ෂයක් වනු ඇත්තේ ඔහු තුල පැවති ධ්‍යෛය සම්පන්න භාවය මෙන්ම නිවරදි දෙය තෝරාගෙන එය තම පණටත් වඩා ආදරයෙන් වැළද ගනිමින් එම කටයුත්තේ සාර්ථකත්වය සදහා ගන්නා උත්සාහයයි

  • එස් ජූඩ් සිල්වා- එස් ජූඩ් සිල්වා විසින්ම ලියා ඇති තම ජිවිත කථාව ඇතුලත් සත්‍ය කථාවක් වූ අන්තර්ජාල පිටුව - වර්ෂ 1999
  • ජූඩ් සිල්වා- එස් ජූඩ් සිල්වා විසින්ම ලියා ඇති තම ජිවිත කථාව ඇතුලත් සත්‍ය කථාවක් වූ අන්තර්ජාල පිටුව - වර්ෂ 1999

ඔහු විසින්ම ලියා ඇති තම ජීවිතය පිළීබද සත්‍ය කථාව ඉතාමත් වැදගත් කමක් ගනු ලබන්නේ එය අනෙකකුගේ සංස්කරනයක් නොවන බැවිණි

හැදින්වීම සංස්කරණය

බස්නාහිර පලාතට අයත් ගම්පහ දිස්ත්‍රක්කයේ තිබ්බොටුගොඩ ග්‍රාමයේ රෝමාණූ කතෝලික දුප්පත් පවුලකට අයත්ව 1963 ජනවාරි මස 22 වන දින මෙලොවට බිහිවන ලදී.පියා එස් ඩබ්ලිව් වෙිලිස් සිල්ව හා මව එච් මේරි හැරියට් ප්‍රනාන්දු විය.පමොහු වැඩිමල් සහෝදරයෙකුගෙන් හා බාල සහෝදරයෙකුගෙන් මෙන්ම සහෝදරියකුගේ පවුලේ දෙවැන්නා විය.ඉතාමත් කටුක දිවි පෙවෙතක් ගත කරමින් අධ්‍යාපන කටයුතු හදාරන ලද්දේ දෙමව්පියන්ගේ උත්සාය මතය.මව වන එච් මේරි හැරියටි ප්‍රනාන්දු ගමි ප්‍රෙද්ශයේ කාගේත් දුක සැප බලමින් කටයුතු කරමින් සිටිනා ලදී.රොගාතුරැව පියා වන එස් වේලිස් සිල්වා සිටියද ආර්ථිකය කෙසේ හෝ ගොඩ නංවා ගනිමින් දරැවන්ගේ අධ්‍යාපනයට නිතරම උර දීමට කටයුතු කරන ලදී.

ගම පිළිබදව සංස්කරණය

බස්නාහිර පලාතට අයත් ගම්පහ දිස්ත්‍රක්කයේ තිබ්බොටුගොඩ ඉතාමත් දැකුම්ලළු සුන්දර ගම්මානයක් විය. තිබ්බොටුගොඩ,ගණේමුල්ල ගණේමුල්ල නගරයට සැතපුම් භාගයක් පමණ ඉතා ආසන්නයේ පිහිටි එකම ගම් දනව්වක් ලෙස හොරගොල්ල හා තිබ්බොටුගොඩ යන ගම්මානයන් දෙක හැදින්විය හැකිය.වර්ථමානයේ එම ගම්මානයන් දෙක වටා පිහිටි අනෙකුත් ගම්මානයන් වන්නේ පන්සලවත්ත,විලේගොඩ,පත්තිනිපිටිය සහ කුඩාබොල්ලත යන ගම්මානයන්ය. මෙම රමණිය ගම්මානයන් දෙක රමණිය කදු කිහිපයක් පිහිටා ඇති අතර ඒ සමගාමිව ගැමි ජිවිතයට නෑකම් කියන සරැසාර කෙත් යායකින් සමන්විත වන අතර කෙත් යාය මැදින් ගලා බස්නා උරැවල් ඔය කාගේත් නෙතට එක්කරනුයේ දැකුම්කලු මනහර දර්ශණයකි. ගැමි ජනයාගේ ප්‍රධානම ජිවනෝපාය කුඹුරැ ගෙවිතැන විය. මෙම ගම්මානයන්හි අතීතය හාරා අවුස්සාන්නාවු ඔනෑම අයෙකු හට දක්නට ලැබෙන්නේ පළමුවන රාජසිංහ රජ සමයේ දිවයින ආක්‍රමණය කොට සිටින ලද පෘතුග්‍රීසින් පලවා හැරීම සදහා යුධ සේනා මෙහෙයවද්දී මෙම පලාත් භාරව ඩිංගිරි නම් රජ කුමාරයෙක් මේ පදේශය භාරව ක්‍රීයාකර ඇති බවත්,සතුරන් හා සටන් කිරිම පිනිස ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙහි පිහිටි කදු ගැටයක් භාවිතා කළ බවට මුඛ පරම්පාරානුගත වංශ කථාවල පැවසේ.එසේ නම් නිරානුමානව රජ පවුලට අයත් කුමාරවරැ නිළමෙවරැ මෙන්ම රාජකීය පනිවුඩකරැවන් සහ රට ආරක්ෂාකිමට සහය වු රණවිරැවන් මෙම ගම් පියස් හරහා කොතෙකුත් ගමන් කොට ඇත්ද යන්න අප හට සිතාගත හැක.

  තවද ඒ සදහා ඇති කදිම උදාහරණය වන්නේ මෙතෙක් ඉතිරිව ඇති නාම මාත්‍රයක් වශයෙන් හදුන්වනු ලබන ඩිංගිරි කඩුව නමින් පදේශයේ සෑම අයෙකුගේම සිත් ඇදගත් ඇල මාර්ගයක් වන ඩිංගිරි කඩුව යන ඇල මාර්ගයයි.

ඒ අනුව බලන කළ මෙම ගම්මානය ‍‍‍වටිනාකමක් ඇති පසුබිමක් අනුව ගොඩනැගී ඇති පැරණි ගම්මානයක් වශයෙන් හදුන්වා දීමට අප කිසිවිටකත් පසුබට නොවිය යුතුය.

    1815 දී ඉංග්‍රීසින් අතට සිරකරැවකු බවට පත් තුන් සිංහලයේ අන්තිම සිංහල රජ වන ශ්‍රී වික්‍රම රාජසිංහ නම් වූ මහ නිරිදුන් සිරකරැවකු ලෙසින් මහනුවර සිට කොලොම්තොටට රැගෙන යන ලද්දේද තිබ්බොටුගොඩ මායිමක්  ගෙස සැලකෙන එමෙන්ම සභාවක් ලෙස 1999 ඔක්තෝම්බර් මස 01 වන තෙක් පැවති  ප්‍රධාන දෙව් මැදුර අසලින් බව මුඛපරම්පරානුගත කථාවන්හි සදහන් වීම ද විශේෂත්වයකි.

දෙමව්පියන් සංස්කරණය

එස් වේලිස් සිල්වා සංස්කරණය

එස් වේලිස් සිල්වා පියා

  • එස් ජූඩ් සිල්වා- එස් ජූඩ් සිල්වා විසින්ම ලියා ඇති තම ජිවිත කථාව ඇතුලත් සත්‍ය කථාවක් වූ අන්තර්ජාල පිටුව - වර්ෂ 1999
  • ජූඩ් සිල්වා- එස් ජූඩ් සිල්වා විසින්ම ලියා ඇති තම ජිවිත කථාව ඇතුලත් සත්‍ය කථාවක් වූ අන්තර්ජාල පිටුව - වර්ෂ 1999

ඔහු විසින්ම ලියා ඇති තම ජීවිතය පිළීබද සත්‍ය කථාව ඉතාමත් වැදගත් කමක් ගනු ලබන්නේ එය අනෙකකුගේ සංස්කරනයක් නොවන බැවිණි

එස් මේරි හැරියට් සංස්කරණය

එස් මේරි හැරියට් මව

සහෝදර සහෝදරියන් සංස්කරණය

සේනාසිංහ රංජිත් සිල්වා එස් සුමිත්‍රා රැක්මල් සිල්වා එස් අනුර සිල්වා

මෙහි සදහන් සියලුම තොරතුරැ පිළීබද විස්තර කියවන්න මෙහ් පහත සදහන් අන්තර්ජාල පිටු නිරික්ෂණය කරන්න
  • එස් ජූඩ් සිල්වා- එස් ජූඩ් සිල්වා විසින්ම ලියා ඇති තම ජිවිත කථාව ඇතුලත් සත්‍ය කථාවක් වූ අන්තර්ජාල පිටුව - වර්ෂ 1999
  • ජූඩ් සිල්වා- එස් ජූඩ් සිල්වා විසින්ම ලියා ඇති තම ජිවිත කථාව ඇතුලත් සත්‍ය කථාවක් වූ අන්තර්ජාල පිටුව - වර්ෂ 1999

ඔහු විසින්ම ලියා ඇති තම ජීවිතය පිළීබද සත්‍ය කථාව ඉතාමත් වැදගත් කමක් ගනු ලබන්නේ එය අනෙකකුගේ සංස්කරනයක් නොවන බැවිණි

අධ්‍යාපනය සංස්කරණය

ඉගෙන ගන්නා ලද පාසැල් සංස්කරණය

පාසැල් දිවියෙන් පසු සංස්කරණය

ප්‍රථම රැකියාව සංස්කරණය

යුධ හමුදාවට එක්වීම සංස්කරණය

්‍යුධ වාතාවරණය පැවති කාළසීමාවේ එනම් 1985 වර්ෂයේ මැයි මස 17 වෙනි දින ආරක්ෂක හමුදාවට සෙසු නිළයෙකු වශයෙන් එකතු වු මොහු ආරක්ෂක හමුදාව තුලදී විනය තරැක මෙන්ම දක්ෂ සෙුසු නිළයෙකු විය

යුධ හමුදා ඡායාරැප සංස්කරණය

විවාහය සංස්කරණය

1993 වර්ෂයේදී කැගල්ල දිස්ත්‍රක්කයේ යටපානගේ නන්දා අයිරංගනී නම් ගැමි දියණියක් සමගින් විවාහ දිවියටපත් වන ලදී ඔවුන් දෙපළට එස් චාරැක අශාන් ජයමල්ක සිල්වා යන නම්න් පුතෙක් හා එස් චමෝදි අශ්මිලා ජයලක්ෂිි සිල්වා යන නමින් දියණියක් විය

විශේෂිත ඡායාරැපයන් සංස්කරණය

Yatapanage Nanda Irangani
[යටපානගේ නන්දා අයිරංගනී] Error: {{Lang}}: unrecognized language tag: Sinhala (help)
ගොනුව:Judeira.jpg
උපත22 ජනවාරි 1963(1963-01-22)
කෑගල්ල, Sri Lanka
ජාතිකත්වයSri Lankan
වෙනත් නම්Yatapanage Nanda Irangani
අධ්‍යාපනයGaligamuwa Central College
රැකියාවSri Lanka Postal Separment, in Sri Lanka
සක්‍රීය වසරඑල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එළික්වන ලද ප්‍රථම පුවත් පත වන එල්ලය පුවත්පත නිර්මාණය කිරිම සදහා සහය ලබාදීම,එල්ලේ ක්‍රීඩාව ප්‍රථමවරට අන්තර්ජාලයට යොමු කිරිමට සහය ලබාදිම,සුභසාධන කටයුතු ඉටු කිරිමට හා වසර 12 න් නිත්‍යානුකුලව ඉවත්වූ යුධ ගුවන් හා නාවික හමුදා සෙබලුන්ගේ සුභසාධනය පිණිස මා විසින් ආරම්භ කරන ලද සාමකාමා එක්සත් එක්ස් රණවිරැ සංගමය ආරම්භ කිරිමේදි සහය ලබාදීම මා විසින් ඉටුකරනු ලබන හොද සැම කටයුත්තකදීම මා පිටුපසින් සිට මට සහය ලබා දීම මෙන්ම මා දිරිමත් කිරිම,
දේශපාලන පක්ෂයනැත
කලත්‍රයා(යන්)යටපානගේ නන්දා අයිරංගනි
දරුවන්
  • චාරැක අශාන් ජයමල්ක සිල්වා,
  • චමොදි අශ්මිලා ජයලක්ෂි සිල්වාu
වෙබ් අඩවියwww.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle
ආගමරෝමාණු කතෝලිත

පවුලේ ඡායාරැපයන් සංස්කරණය

S Charuka AShan Jayamalka Silva
[චාරැක අශාන් ජයමල්ක සිල්වා,] Error: {{Lang}}: unrecognized language tag: Sinhala (help)
ගොනුව:Judecharuka.jpg
උපත22 ජනවාරි 1963(1963-01-22)
තිබ්බොටුගොඩ, Sri Lanka
ජාතිකත්වයSri Lankan
වෙනත් නම්Senasinhage Charuka AShan Jayamalka Silva
අධ්‍යාපනයසැකිල්ල:Royal CollegeColombo 97 Pass Advance Laval
රැකියාවSri Lanka Army,Writer, author in Sri Lanka
සක්‍රීය වසරඑල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එළික්වන ලද ප්‍රථම පුවත් පත වන එල්ලය පුවත්පත නිර්මාණය කිරිම සදහා සහය ලබාදීම,එල්ලේ ක්‍රීඩාව ප්‍රථමවරට අන්තර්ජාලයට යොමු කිරිමට සහය ලබාදිම,සුභසාධන කටයුතු ඉටු කිරිමට හා වසර 12 න් නිත්‍යානුකුලව ඉවත්වූ යුධ ගුවන් හා නාවික හමුදා සෙබලුන්ගේ සුභසාධනය පිණිස මා විසින් ආරම්භ කරන ලද සාමකාමා එක්සත් එක්ස් රණවිරැ සංගමය ආරම්භ කිරිමේදි සහය ලබාදීම මා විසින් ඉටුකරනු ලබන හොද සැම කටයුත්තකදීම මා පිටුපසින් සිට මට සහය ලබා දීම මෙන්ම මා දිරිමත් කිරිම,
දේශපාලන පක්ෂයනැත
සම්මාන,
වෙබ් අඩවියwww.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle
ආගමරෝමාණු කතෝලිත
S Chamodi Asmila Jayalakshi Silva
[චමෝදි ජයලක්සිෂි සිල්වා,] Error: {{Lang}}: unrecognized language tag: Sinhala (help)
ගොනුව:Judechamodi.JPG
උපත19 ජුනි 1999(1999-06-19)
තිබ්බොටුගොඩ, Sri Lanka
ජාතිකත්වයSri Lankan
වෙනත් නම්Senasinhage Chamodi Asmila Jayalakshi Silva
අධ්‍යාපනයYasodara Devi Balika Vidyala
රැකියාවSri Lanka Sri Lanka
සක්‍රීය වසරඑල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එළික්වන ලද ප්‍රථම පුවත් පත වන එල්ලය පුවත්පත නිර්මාණය කිරිම සදහා සහය ලබාදීම,එල්ලේ ක්‍රීඩාව ප්‍රථමවරට අන්තර්ජාලයට යොමු කිරිමට සහය ලබාදිම,සුභසාධන කටයුතු ඉටු කිරිමට හා වසර 12 න් නිත්‍යානුකුලව ඉවත්වූ යුධ ගුවන් හා නාවික හමුදා සෙබලුන්ගේ සුභසාධනය පිණිස මා විසින් ආරම්භ කරන ලද සාමකාමා එක්සත් එක්ස් රණවිරැ සංගමය ආරම්භ කිරිමේදි සහය ලබාදීම මා විසින් ඉටුකරනු ලබන හොද සැම කටයුත්තකදීම මා පිටුපසින් සිට මට සහය ලබා දීම මෙන්ම මා දිරිමත් කිරිම,
දේශපාලන පක්ෂයනැත
සම්මාන,
වෙබ් අඩවියwww.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle
ආගමරෝමාණු කතෝලිත

සමාජ සේවයේ ඡායාරැප සංස්කරණය

වෙනත් සංස්කරණය

රාජකාරීන් සංස්කරණය

පාඨමාලාවන් සාර්ථකව හැදැරීම සංස්කරණය

අවශ්ථාවන් තුනකදී අධීකාරීලත් නිළයකට නිර්දේශ කිරිම සංස්කරණය

දියතලාව යුධ හමුදා පීඨයේ පාඨමාලාවට සහභාගී විම සංස්කරණය

ආරක්ෂක හමුදාවෙන් ඉවත්වීමට තීරණය කිරිම සංස්කරණය

ගලධාරි හෝටලයේ රැකියාව සදහා යාම සංස්කරණය

රණවිරැ සංගමයක් නිර්මාණය කිරිම සංස්කරණය

ඉරාකයේ ආරක්ෂක කටයුතු සදහා පිටත්වීම සංස්කරණය

කිස්ට් නැමති දිවයිනට පිටුවහල් කිරිම සංස්කරණය

මව්බිමට පිටුවහල් කිරිම සංස්කරණය

නැවතත් යුධ හමුදාවට එක්වීම සංස්කරණය

එල්ලේ ක්‍රීඩාව ප්‍රථමවරට අන්තර්ජාලයට යොමු කිරිම සංස්කරණය

ශ්‍රී ලාංකීයනට උරැමකම් කියන ලද එල්ලේ ක්‍රීඩාව වසර ගණනක් පුරා අතීත මුතුන් මිත්තන් විසින් විනොදාත්මක ක්‍රීඩාවක් වශයෙන් කරගෙන ගියද ජත්‍යන්තර වශයෙන් ඉදිරියට නොගිය අතර එය අන්තර්ජලයේ කිසිදු සටහනක් දක්නට නොමැති විය එය මනා ලෙසින් වටහා ගත් මොහු එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කිරිමට කටයුතු සලස්වමින් එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වරට බ්ලොග් අඩවි මගින්ද පසුව එල්ලේ ක්‍රීඩාව සදහාම වු ප්‍රථම සහ එකම අන්තර්ජාල පිටුව වශයෙන් www.srilankaelle.com එල්ලේ ක්‍රීඩාව පිළීබදව යන වෙබ් පිටුව නිර්මාණය කරමින් මෙම ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට රැගෙන යාම පිණීස කටයුතු කරන ලදී එම ප්‍රථම වෙබ් පිටුව

  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2009

එස් ජූඩ් සිල්වා විසින් ලියා ඇති අන්තර්ජාල පිටු සංස්කරණය

එල්ලේ ක්‍රීඩා ප්‍රථම අන්තර්ජාල පිටුව සංස්කරණය

  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2009

හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර සංස්කරණය

  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර -වර්ෂ 2000
  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2009
  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2002

  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව-එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර- වර්ෂ 2005
  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව-එස් ජූඩ් සිල්වා විසින් හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර- වර්ෂ 2005

එස් ජූඩ් සිල්වා විසින් නිදහස් විශ්වකෝෂයට(Wikipedia) ලියා ඇති පිටු සංස්කරණය

අන්තර්ජාලයට යොමුකර ඇති විඩියෝපට සංස්කරණය

ප්‍රදේශයේ වැදගත් ස්ථානයන් හා පුද්ගලයින් වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද ඇති විස්තර සංස්කරණය

අන්තර්ජාලයට යොමුකරන ලද වෙනත් පිටු සංස්කරණය

එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් එළිදක්වන ලද ප්‍රථම පුවත්පත සංස්කරණය

  • - ශ්‍රී ලංකා එල්ලේ එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් නිකුත් කරන ලද ප්‍රථම පුවත්පත වන එල්ලය පීලිබදව- වර්ෂ 2015
    *

වෙනත් අන්තර්ජාල පිටු සංස්කරණය

  • නිසදැස් - එස් ජූඩ් සිල්වා විසින් ලියන ලද නිසදැස් - 1985,2010
  • නිසදැස් - එස් ජූඩ් සිල්වා විසින් ලියන ලද නිසදැස් - 1985,2010

|website = www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle

  • තිබ්බොටුගොඩ-තිබ්බොටුගොඩ මගේ ගම වෙනුවෙන් ලියා ඇති අන්තර්ජාල පිටු - වර්ෂ 1999

නොකළ වරදකට යුධ හමුදා පොළිස් භාරයට පත්වීම සංස්කරණය

යුධ හමුදාවෙන් විශ්‍රෘම ගැනීම සංස්කරණය

එල්ලේ ක්‍රීඩාවෙ ප්‍රථම පුවත් පත එලිදැක්වීම සංස්කරණය

එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රථම පුවත්පත එලි දැක්වීම සංස්කරණය

එල්ලය එල්ලේ ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම පුවත්පත
[Ellaya First Paper Sport of Sri Lanka Elle History] Error: {{Lang}}: unrecognized language tag: Sinhala (help)
ගොනුව:Judep1.jpg
උපත22 ජනවාරි 1963(1963-01-22)
තිබ්බොටුගොඩ, Sri Lanka
ජාතිකත්වයSri Lankan
වෙනත් නම්Senasinhage Jude Silva
රැකියාවSri Lanka Army,Writer, author in Sri Lanka
සක්‍රීය වසරඑල්ලය පුවත්පත නිර්මාණය කිරිම,එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කිරිම,සුභසාධන කටයුතු ඉටු කිරිම,
දේශපාලන පක්ෂයනැත
දරුවන්
  • චාරැක අශාන් ජයමල්ක සිල්වා,
  • චමොදි අශ්මිලා ජයලක්ෂි සිල්වාu
සම්මානඋතුරැ නැගනහිර සංගග්‍රාමික පදක්කම,වඩමාරච්චී පදක්කම,පූර්ණ භුමි පදක්කම,රිවිරැස පදතක්කම,දිර්ඝසේවා පදක්කම,මාණුශීය මෙහෙයුම් පදක්කම,
වෙබ් අඩවියwww.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle
ආගමරෝමාණු කතෝලිත

එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් ප්‍රථම වරට පුවත් පතක් වශයෙන් එලිදක්වන ලද්දේ ගණේමුල්ල තිබ්බොටුගොඩ නො 56 බී දරණ නිවසේ පදිංචි {{එස් ජූඩ් සිල්වා S Jude Silva]] විසින් ගණේමුල්ල හොරගොල්ල දීපශිකා එල්ලේ කණ්ඩායමට වසර විසිපහක් පිරිම නිමිත්තෙන් ඒ පිළිබදව දැනුවත් කරමිනි එම පුවත් පත එම කණ්ඩායම පිළිබදව මෙන්ම එල්ලේ ක්‍රීඩා තොරතුරැ කිහිපයකින් සමන් විත වුවද දිවයින පුරා බේදා හැරිම පිණිස පුවත් පතක් නිර්මාණය කිරිමද {{එස් ජූඩ් සිල්වා S Jude Silva]] විසින් සිදුකරන ලද්දේ 2015 වසරේ ජුනි මස 19 වෙනිදිනය

ගාමිණි විදුහල් ආදි ශිෂ්‍ය සංගමය නැවත ගොඩ නැගීම සංස්කරණය

එකම අරමුණක් ව තිබු තමන්ට සිදුවු අසාධාරණ ක්‍රීයාවන් තවත් අයෙකුට ඉටු නොකිරිමට නම් ගමේ පාසැල දියුණුවට පත්කර ගනිමින් අනාගත පරපුර වෙත හොද අධ්‍යාපන තත්වයක් ලබා දීම යැයි සිතමින් කටයුතු කර ගම් ප්‍රදේශයේ බොහො අයෙකුගේ කිසිදු සහයක් නොලැබුනද තමන් ඉගෙන ගන්නා ලද පාසැල දියුණුවට පත්කර අනාගත පරපුර වෙත භාර දියයුතු බැවින් තමන් මුලික අධ්‍යාපනය හදාරන ලද තිබ්බොටුගොඩ ගාමිණි විදුහල් ආදි ශිෂ්‍ය සංගමය නැවත ආරම්භ කිරිමට කටයුතු යොදන ලදී

මුලාශ්‍ර සංස්කරණය

භාහිර සබැදි සංස්කරණය

|website = www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle අන්තර්ජාල පිටුව = www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle website අන්තර්ජාල පිටුව = www.srilankaelle.com www.srilankaelle.com ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle |website අන්තර්ජාල පිටුව = http://srilankaelle.com/jude.html ශ්‍රී ලංකා එල්ලේ Sri Lanka Elle[permanent dead link]

"https://si.wikipedia.org/w/index.php?title=එස්_ජූඩ්_සිල්වා_S_Jude_Silva&oldid=591561" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි