එස්. පී. තමිල්සෙල්වන්

1964 ජුලි 1 දින[සත්‍යාපනය ඇවැසිය] යාපනය චාවකච්චේරි මිරුසුවේලිහි උපන් එස්. පී. තමිල්සෙල්වම්, නොහොත් පරමු තමිල්සෙල්වම් කොටි සංවිධානයට බැදී ඇත්තේ 1983 අගෝස්තු 24[සත්‍යාපනය ඇවැසිය] දිනයි. මොහුගේ අනුවර්ත නාමය වන්නේ දිනේෂ් ය. 1993 යාල්දේවී මෙහෙයුමේදී මොහුගේ කකුල කැඩී ඇත. 2007 නොවැම්බර් 2 දින අලුයම 6 ට කිලිනොච්චියේ තුරිවයිආරු හීදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එල්ල කල ගුවන් ප්‍රහාරයෙන් මොහු මියගියේය.

"https://si.wikipedia.org/w/index.php?title=එස්._පී._තමිල්සෙල්වන්&oldid=470745" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි