එස්. ඞි. ගුණදාස
එස්. ඞි. ගුණදාස (තවද: සුන්න දෙණිය ගුණදාස සහ දාස මුදලාලි) යනු දාස සමූහ ව්‍යාපාරයේ අධිපති සහ ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
එස්. ඞි. ගුණදාස | |
---|---|
උපත | සුන්න දෙණිය ගුණදාස 5 සැප්තැම්බර් 1931 තලල්ල ගන්දර මාතර ශ්‍රී ලංකාව |
මියගිය දිනය | 6 ජූලි 2014 කොළඹ |
සතපවන ලද තැන | කොළඹ |
නිවහන | ජාවත්ත, කොළඹ |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
කලත්‍රයා(යන්) | ශ්‍රීමති ගුණදාස |
දෙමව්පියන්(s) | පියා එස්.ඞී. රොමානිස් සිල්වා, මව ඇම්. ඞී. කලුහාමි |
ආගම | බෞද්ධ |
ශ්‍රී ලංකාවට සුපිරි වෙළෙඳසල් සංකල්පය හඳුන්වා දෙන ලද්දේ ද ගුණදාස මහතා ය. ඩියූරෝ කමිසය හඳුන්වා දුන් ඔහු ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ ද පුරෝගාමියෙක් විය. ඉන් පසු ඔහු ලොව සුප්‍රකට පියරේ කාර්ඩින් කමිසය ශ්‍රී ලංකාවේ නිපදවීමේ අවසරය ද ලබා ගත්තේය.
ආශ්‍රිත
සංස්කරණය- දාස මුදලාලි මියයයි සංරක්ෂණය කළ පිටපත 2014-07-12 at the Wayback Machine
- දකුණේ වෙළෙඳ මිණි පහනක් නිවේ සංරක්ෂණය කළ පිටපත 2014-07-09 at the Wayback Machine