එස්. ආර්. රාම්චන්ද්‍ර රාඕ

එස්. ආර්. රාම්චන්ද්‍ර රාඕ (1931 සැප්තැම්බර් 16 – 2017 ජූනි 11) යනු ඉන්දියානු ක්‍රිකට් විනිසුරුවෙකි.[1][2] ඔහු 1987 දී එක් ටෙස්ට් තරගයකට සහ 1983 - 1987 අතර එක්දින තරග තුනකට විනිසුරුවරයකු ලෙස සහභාගි විය.[3]

එස්. ආර්. රාම්චන්ද්‍ර රාඕ
පුද්ගලික තොරතුරු
උපත16 සැප්තැම්බර් 1931(1931-09-16)
මරණය11 June 2017(2017-06-11) (වයස 85)
විනිසුරු කිරීම් තොරතුරු
විනිශ්චය කල ටෙස්ට් තරග1 (1987)
විනිශ්චය කල එදිජා3 (1983–1987)
මූලාශ්‍රය: ක්‍රික් ඉන්ෆෝ, 2017 ජුනි 14

යොමු කිරීම් සංස්කරණය

  1. "Former Test umpire SR Ramchandra Rao passes away". Cricket Country. සම්ප්‍රවේශය 14 June 2017.
  2. "In Memoriam 2017". International Cricket Council. සම්ප්‍රවේශය 2 January 2018.
  3. "S. R. Ramchandra Rao". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2013-07-15.