එස්එම් එන්ටර්ටේන්මන්ට්

SM Entertainment Co., Ltd. (කොරියානු: SM엔터테인먼트 සිංහල: එස්එම් එන්ටර්ටේන්මන්ට්) යනු දකුණු කොරියානු බහුජාතික විනෝදාස්වාද ආයතනයකි.