එල්ලේ කණ්ඩායම් ලැයිස්තුව

  1. එල්ලේ ක්‍රිඩාව පිළිබද.විස්තර බලන්න......ශ්‍රී_ලංකා_එල්ලේ
එල්ලේ
ගොනුව:DSC05492 (2).JPG
එල්ලේ තරගයක අවශ්ථාවක්
උසස්ම පාලන මණ්ඩලයඑල්ලේ පාලක මණ්ඩලය
පළමුව ක්‍රීඩා කලේශ්‍රී ලංකාව
ලියාපදිංචි ක්‍රීඩකයෝසදහනක් නැත
ක්‍රීඩා සංගම්සදහනක් නැත
ගුණාංග
කණ්ඩායම් සාමාජිකයෝ16 (අතිරේක 4)
මිශ්‍ර ලිංගපිරිමි කණ්ඩායම් සහ කාන්තා කණ්ඩායම්
වර්ගීකරණයකණ්ඩායම්, පිත්ත -සහ - බෝලයll
උපකරණ[එල්ලේ පන්දුව]
ස්ථානයක්‍රීඩා පිටියක්,වෙල්යාය හෝ මුහුදු වෙරළ
පැවතීම
ඔලිම්පික්නැත

එල්ලේ කණ්ඩායම් සංස්කරණය

ශ්‍රී ලංකාව කුල පලාත්,දිස්ත්‍රික්ක මට්ටහින් ඇති එල්ලේ කණ්ඩායම් සංඛ්‍යාව තුන්සියයකට ආසන්නය. එය එසේ වුවද ඉන් ප්‍රධානම වශයෙන් කණ්ඩායම් දෙසියයකට ආසන්න ප්‍රමාණයක් ක්‍රීයාකාරි එල්ලේ කණ්ඩායම් වශයෙන් හැදුන්වා හැක.එසේ ක්‍රියාකාරි එල්ලේ කණ්ඩායම් වසරේ සැම ඉරිදා දිනකදීම එල්ලේ තරගයන්ට සහභාගී වේ.එම තරගමාලාවක් හෝ සුහද එල්ලේ තරගයක් විය හැක.
තවද මෙම කණ්ඩායම් අතර පවතින තරගයන් ඉතා උසස් මුහුණුවරක් ගන්නා අතර එම තරගයන්හී ප්‍රර්ණ අධික්ෂණය එල්ලේ සංගමය විසින් දරනු ඇත.එසේම ඇත අතිත මුතුන් මිත්තන්ගේ එල්ලේ තරග ආරම්භය සිහිපත් කරමින් කුඹුරැ වගාවෙන් අනතුරැව තම අස්වැන්න නෙලා ගැනීමෙන් පසු එළඹෙන විවේක කාළසීමාවේදී ආරම්භ වන එල්ලේ කණ්ඩායම් සංඛ්‍යාව ඉතා විශාලය.එය දහසකට අධික විය හැක.සැම ගමකම එසේ එල්ලේ කණ්ඩායම් ගොඩනැගෙන අතර ඉන් විශාල කණ්ඩායම් සංඛ්‍යාවක් නැවත කුඹුරැ වගාවත් සමගම අක්‍රීයව යනු ඇත. එම කණ්ඩායම් නැවත ක්‍රියාකාරි වන්නේ ඊලග කන්නයේ තම කඹුරේ අස්වැන්න නෙලාගත් පසුය.

එල්ලේ
ගොනුව:DSC05492 (2).JPG
එල්ලේ තරගයක අවශ්ථාවක්
උසස්ම පාලන මණ්ඩලයඑල්ලේ පාලක මණ්ඩලය
පළමුව ක්‍රීඩා කලේශ්‍රී ලංකාව

සැම ගමකම එසේ ගොඩනැගුන එල්ලේ කණ්ඩායම් අතරින් කණ්ඩායම් දෙකක් හෝ තුනක් ප්‍රධාන තරගයන්ට යොමුවන අතර සමහර අවශ්ථාවන් හිදී එම කණ්ඩායම් අනෙකුත් ප්‍රධාන කණ්ඩායම් සදහා ප්‍රභළ තරගයන් ඉදිරිපත් කරමින් ජය ගන්නා අවශ්ථාවන්ද නැත්තේ නොවේ
කෙසේ වෙතත් එල්ලේ පාලක මණ්ඩලයේ ලියාපදිංචි කණ්ඩායම් දක්ෂතා මත එල්ලේ පාලක මණ්ඩලය විසින් කණ්ඩායම් වර්ගී කරණයක් කර ඇත.

  • ඒ ශ්‍රේණිය
  • බී ශ්‍රේණිය
  • ආධුණික කණ්ඩායම් වශයෙනි.

මෙම එල්ලේ කණ්ඩායම් වලට අමතරව දිවයිනේ පාසැල් මට්ටමින් පාසැල් එල්ලේ කණ්ඩායම් පවත්වාගෙන යනු ලබන අතර වාර්ෂිකව සමස්ත ලංකා පාසැල් එල්ලේ තරගමාලාවක් පවත්වා එහි ජයග්‍රාහකයින් තෝරා සම්මාන සහ කුසලින් පිරිනැමීම අධ්‍යාපන අමාත්‍යාංශය හරහා එල්ලේ සම්මේලනය මගින් කටයුතු කරනු ලබයි.

  • පාසැල් එල්ලේ කණ්ඩායම්
  • * බාලක එල්ලේ කණ්ඩායම්
  • * බාලක එල්ලේ කණ්ඩායම්

පිරිමි කණ්ඩායම් සංස්කරණය

එල්ලේ
ගොනුව:CIMG2996.JPG
හාලිවින්ග්ස් එල්ලේ කණ්ඩායම - 1958 - 1962
  • ඒ ශ්‍රේණියේ කණ්ඩායම්
අ/අ කණ්ඩායමේ නම දිස්ත්‍රික්කය ආරම්භක දිනය ලියාපදිංචි දිනය ලියාපදිංචි අංකය
01 තොටලග අරැණ කොළඹ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
02 මැදකොළඹ ශ්‍රී විජය කොළඹ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
03 යක්කඩුව වීරගාමිණී ගම්පහ 1958.02.04 සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
04 හොරගොල්ල දීපශීකා ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
05 කෝපියාවත්ත ජයශ්‍රී ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
06 හේනමුල්ල සූරයා කොළඹ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
07 කදාන ශාන්ත සෙබස්තියන් ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
08 මහභාගේ ශාන්ත ජුඩ් ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
09 උදම්මිට ගාමීණී ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
10 නයිනමඩම ශාන්ත මරියා පුත්තලම සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
11 දංකොටුව සුහද කොළඹ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
12 ගලහිටියාව සුභදා ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
13 ගණේමුල්ල වාසනා ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
14 නාගොඩ ශ්‍රිමාලි ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
15 හැදල සාගර ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
16 හුණුපිටිය ශ්‍රී එකමුතු ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
17 කටාන ආරෝග්‍යමාතා ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
18 මෝරක්කුලිය රංතරැ කොළඹ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
19 මාරවිල සිංහපැටව් පුත්තලම සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
20 ජොසිටාවත්ත රශ්මි ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
21 හැදළ එක්සත් ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
22 කැළණිය කැළණිනදී ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
23 කිත්තම්පහුව ගාමිණී ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී

කාන්තා එල්ලේ කණ්ඩායම් සංස්කරණය

අ/අ කණ්ඩායමේ නම දිස්ත්‍රික්කය ආරම්භක දිනය ලියාපදිංචි දිනය ලියාපදිංචි අංකය
01 තොටලග අරැණ කොළඹ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
02 මැදකොළඹ ශ්‍රී විජය කොළඹ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
03 කදාන ශාන්ත සෙබස්තියන් ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින්
04 දංකොටුව සුහද කොළඹ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
05 ගලහිටියාව සුභදා ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
06 ගණේමුල්ල වාසනා ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
07 නාගොඩ ශ්‍රිමාලි ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී
08 හැදල සාගර ගම්පහ සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී සංස්කරණය වෙමින් පවතී

තරගමාලාවන් සංස්කරණය

අ/අංකය තරගමාලාවේ විස්තර අවසන් තරගය ජයගත් කණ්ඩායම වෙනත්
අ/අංකය තරගමාලාවේ විස්තර අවසන් තරගය ජයගත් කණ්ඩායම වෙනත්
එල්ලේ
 
එල්ලය බලා වේගයෙන් පහරක් එල්ල කිරිම

=== ජාතික ශුරතාවය ===

අ/අ වර්ෂය ජයගත් කණ්ඩායම අනුශුරතාවය ගත් කණ්ඩායම දක්ෂතම ක්‍රීඩකයා වෙනත්
අ/අ වර්ෂය ජයගත් කණ්ඩායම අනුශුරතාවය ගත් කණ්ඩායම දක්ෂතම ක්‍රීඩකයා වෙනත්

ජාතික ශූරතාවය පිරිමි සංස්කරණය

අ/අ වර්ෂය ජයගත් කණ්ඩායම අනුශුරතාවය ගත් කණ්ඩායම දක්ෂතම ක්‍රීඩකයා වෙනත්
අ/අ වර්ෂය ජයගත් කණ්ඩායම අනුශුරතාවය ගත් කණ්ඩායම දක්ෂතම ක්‍රීඩකයා වෙනත්

ජාතික ශූරතාවය කාන්තා සංස්කරණය

අ/අ වර්ෂය ජයගත් කණ්ඩායම අනුශුරතාවය ගත් කණ්ඩායම දක්ෂතම ක්‍රීඩකයා වෙනත්
අ/අ වර්ෂය ජයගත් කණ්ඩායම අනුශුරතාවය ගත් කණ්ඩායම දක්ෂතම ක්‍රීඩකයා වෙනත්

අන්තර් ආයතන ශුරතාවය සංස්කරණය

ජනසතු සේවා එල්ලේ ශුරතාවය සංස්කරණය

දිස්ත්‍රීක් තරගමාලා සංස්කරණය

පලාත් තරගමාලා සංස්කරණය

වෙනත් සංස්කරණය

එල්ලේ ක්‍රීඩාවේ පැවැත්නෙ තරගමාලාවන් සංඛ්‍යාව වශයෙන් සදහන් කිරිමට නොහැකි වන්නේ දිවයිනේ එල්ලේ නිත්‍ය කණ්ඩායම් පවත්වාගෙන යනු ලබක දිස්ත්‍රීක්කයන්හි සතියේ සෑම ඉරැදිනකම එක් එක් තරගමාලාවන් පැවැත්වෙන බැවිනි.එම තරගමාලාවන් එල්ලේ සම්මේලනයේ අනුමැතිය මත මෙන්ම අනුමැතියන් නොමැතිව පැවැත්වෙන බැවින් වෙන් වෙන්ව තරගමාලාවන් වශයෙන් සදහන් කිරිමට නොහැකි කරැණකි.

ක්‍රිඩකයින්ගේ කාර්යභාරය සංස්කරණය

එල්ලේ
 
එල්ලය බලා වේගයෙන් පහරක් එල්ල කිරිම

නායක සංස්කරණය

  1. කණ්ඩායමේ සියළුම ක්‍රීඩකමහතුන්ගේ විනය සම්භන්ධව කටයුතු කිරිම සහ සොයා බැලීම
  2. කන්ඩායමේ සියළුම ක්‍රිඩක මහතුන්හට පන්දුවට පහරදිම සදහා යොමු කරවීම,ඒ සදහා පැහැදිලි උපදෙස් ලබාදිම පන්දුවට පහරදීම සදහා සුදුසු පරිදි ක්‍රීඩකයින් යෙදවිම.
  3. පන්දුවට පහර එල්ල කිරිමට නියමිත අනෙකුත් ක්‍රිඩක මහතුන් නිසි පරිදි යෙදවිමට කටයුතු කිරිම සහ නියමිත ස්ථානයේ රදවා තිබිම.
  4. තරගයන් පවතින සෑම අවශ්ථාවකදිම හා තිරණයන් ගැනිමේදී ප්‍රතිවිරැද්ධ නායක,විනිසුරැ මණ්ඩලය සමග සාකච්ඡාකොට සුදුසු මෙන්ම සාධාරන තිරනයන් වලට එළධීම.
  5. විනිසුරැමණ්ඩලයේ තීරනයන් වලදී අවධානය යොමු කොට ඒවා පිළිගැනිමේ ශක්තිය හා සෙසු ක්‍රිඩකමහතුන් පාළනය කිරිමේ හැකියාව.
  6. පන්දු රැකිමේදී සුදුසු ස්ථානයන් සදහා සුදුසු දක්ෂ ක්‍රිඩක මහතුන් යෙදවිම.
  7. කණ්ඩායම මගින් ගන්නා ලද තිරණයන් කණ්කායම් උපනායක හා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකමහතුන් සමග සාකච්ඡාකොට ප්‍රතිළුලදායක තීරණයන්ට ළුලඹීම.
  8. ක්‍රිඩකහතුන් විසින් මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතා කරමින් ක්‍රිඩා කරන්නේ නම් ඒ පිළිබද සොයාබලා විනිසුරැවන්හට වාර්ථා කිරිම සහ එසේ නොවන ලෙසට වග බලා ගැනිම.එසේ කර ඇත්තේනම් විනිසුරැවන් දැනුවත් කිරිම.
  9. පන්දු එවන ක්‍රිඩකයින් සුදුසු පරිදි යොමු කරවීම.

උප නායක සංස්කරණය

  1. කණ්ඩායම් නායකතුමා සමග සහයෝගයෙන් වැඩ කිරිම.
  2. කණ්ඩායම් නායක වෙත පැවරි ඇති රාජකාරින් සදහා ඒ අයුරින්ම සහයෝගය ලබා දීම.
  • පන්දු එවන්නා(
  1. තම කණ්ඩායමේ පන්දුවට පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයින් පිළිබද මනා අවභෝධයක් තිබිය යුතුයි.
  2. පන්දු එවිමට පෙර පන්දු පහර එල්ල කරන ක්‍රිඩකයා සමගින් සාකච්ඡා කොට පහර එල්ල කරන පදේශය,පහර එල්ල කිරිමට අදහස් කරන්නේ කෙසේද යන්න පිළිබද දැනුමක් ඇතිව පන්දු එවිමට යොමු විය යුතුයි.

* පන්දුවට පහර දෙන්නා(Striker)

  1. පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා ප්‍රහාර එල්ල කිරිමේ දක්ෂයෙකු විය යුතුය.
  2. වේගවත් ලෙස එල්ලය බලා පහරක් එල්ල කලයුතු අතර වර්ථමාන එල්ලේ තරගයන්හි පන්දු ප්‍රමාණය සිමා වි ඇති බැවින් ලැබෙන පන්දු සදහා එල්ලය බලා දිගු පහරවල් එල්ල කිරිමට හැකියාවක් තිබිය යුතුයි.
  3. පන්දුව එවන ක්‍රිඩකයා තමා වෙත කෙසේ පන්දුව යොමු කලද ඒම පන්දුව තෝරා බේරාගෙන ඒ සදහා පහරක් එල්ල කොට ලකුණක් ලබා ගැනිමේ හැකියාවක් තිබිය යුකුයි.
  4. පිටියේ සෑම ස්ථානයකටම සරල සමාන්තර පහරවල් එල්ල කිරිමේ හැකියාව.
  5. ක්‍රිඩාංගනයේ පිහිටිම අනුව හා ප්‍රතිවිරැද්ධ කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ පන්දු රැකිම පිළිබද මනා අවබෝධයකින් කටයුතු කරමින් සුදුසු ස්ථානයන් බලා පන්දුවට පහර එල්ල කිරිමේ හැකියාව.
  6. ක්‍රිඩාංගනයේ පිහිටිම අනුව හා සුලං හමන දිශාව පිළිබද නිසි අවභෝධයකින් යුක්තව පන්දු පහර එල්ල කිරිම.

අනෙකුත් ක්‍රීඩකයින් සංස්කරණය

  • පසුපස පන්දු රකින්නා

පන්දු රැකීමේදී ඉතා වැදගත් පන්දු රකින්නෙකු වශයෙන් හදුන්වා දිමට හැක.කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයෙකු මේ සදහා නම්කරනු ලබයි.මෙම ක්‍රීඩකයාගේ ක්‍රීඩා කරන ප්‍රධාන සීමාව වනුයේ පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාගේ පිටුපස ප්‍රධාන දැවුම් කනු දෙකට පිටුපස කොටසය.එහෙත් පහර එල්ල කරන ක්‍රීඩකයා විසින් පන්දුවට පහර එල්ල කල පසු ඉන් ඉදිරියට ගොස් පන්දුව ආරක්ෂා කිරිමටත් පන්දුව රැගෙන දිවයන ක්‍රීඩකයෙකුහට පහර දීමටත් අවසර ඇත.
1. සෑම විටකම පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකකයාට පිටුපසින් සිටිය යුතු අතර පන්දුවට පහර එල්ලකරන්නා විසින් පහර එල්ල කිරිමේදි අසාර්ථක වන පන්දු පහර නිසා පසුපසට ගලායන පන්දුව නිසි අයුරින් රැක ගැනිමට ක්‍රීයා කල යුතුයි.
2. තමා අතට පත්වන පන්දුව ලද විගස එම පන්දුව පන්දු එවන ක්රිකඩකයා වෙත යොමු කල යුතුයි.
3. පන්දුවට පහර දෙන ක්‍රීඩකයා විසින් සාර්ථක පහරක් එල්ල කොට එම පන්දුව පන්දු රකින්නන් විසින් නැවත ලබාදීමේදී කඩඉම් ආරක්ෂකයින් අතින් ගිලිහී යන්නේ නම් පන්දුව ආරක්ෂාකාරිව රැකගෙන ධාවනයේ යෙදෙන ක්‍රීඩකකයා වෙත ප්ර හාර එල්ල කොට දවා ගැනිමට කටයුතු කිරිම.
4. පන්දුවට පහර දුන් ක්‍රීඩකයෙකු විසින් පහර එල්ල කරන ලද පිත්ත අඩකවය අසල දමා ගොස් ඇත්නම් හෝ ඉන් පෙර පහර දුන් පන්දුවක් නිසි ස්ථානයේ නොමැතිනම් එම දෑ නිසි ස්ථානයන්හි තැබීමද එක් රාජකාරියකි.

  • පළමු සහ දෙවන කඩඉම් ආරක්ෂක

1. පළමු සහ දෙවන කඩඉම් ආරක්ෂක යටතේ රැදවුම් පදේශය වනුයේ දකුණත දැවුම් කණුවේ සිට දෙවන කඩඉම දක්වා පිටත ප්‍රදේශයයි.පන්දුවට පහර එල්ල කරන්නකු විසින් පන්දුවට පහර එල්ල කිරිමට ප්‍රථම සළකුණු කරඇති රේඛාවන් තුලින් ඇතුලට පැමිණිම නොකළ යුතුය.එහෙත් පන්දු රකින්නන් විසින් පන්දුව කඩඉම් වෙත එවන අවශ්ථාවන්හි පිටියේ ඕනෑම ස්ථානයකට ගොස් පන්දු රැකීමේ යෙදුන හැක.
2. පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා පන්දුව එල්ල කරන දිශාව පිළිබද මනා දැනුමක් තිබිය යුතුය.
3. පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා විසින් එල්ල කරන පහර කොපමන වේගයකින් ගමන් වෙත ගලා ආවද ක්ෂණිකව අල්ලා ගැනීමේ හැකියාව
4. රැකගත් පන්දුවෙන් ක්ෂණිකව ධාවනය වන ක්‍රීඩකයාට පහර එල්ල කොට දවා ගැනීමේ හැකියාව.
5. පිටියේ ඈත කෙළවරෙහි සිට වේගයෙන් එවන පන්දුව කොපමණ වේගයකින් යොමු කළද ක්ෂණිකව අල්ලා ගැනීමේ හැකියාව.
6.ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා වෙත පහර එල්ල කිරිමේදී එම ක්‍රීඩකයාට අතුරැ අන්තරාවක් විය හැකි පරිදි වෙගයෙන් පන්දුවෙන් පහර එල්ල නොකලයුතු අතර හැකි සැම විටකම සෙමෙන් පන්දුව ඇගේ දැවටිමට සැලැස්වීමට කටයුතු කිරිම පිළබද වැඩි අවධානයක් යොමු කල යුකුයි.
7.ක්ෂණිකව තීරණ ගැනිමේ හැකියාව.

  • දෙවන සහ තෙවන කඩඉම් ආරක්ෂක

1. දෙවන සහ තෙවන කඩඉම් ආරක්ෂක යටතේ රැදවුම් පදේශය වනුයේ වම්අත දැවුම් කණුවේ සිට දෙවන කඩඉම දක්වා පිටත ප්‍රදේශයයි.පන්දුවට පහර එල්ල කරන්නකු විසින් පන්දුවට පහර එල්ල කිරිමට ප්‍රථම සළකුණු කරඇති රේඛාවන් තුලින් ඇතුලට පැමිණිම නොකළ යුතුය.එහෙත් පන්දු රකින්නන් විසින් පන්දුව කඩඉම් වෙත එවන අවශ්ථාවන්හි පිටියේ ඕනෑම ස්ථානයකට ගොස් පන්දු රැකීමේ යෙදුන හැක.
2. පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා පන්දුව එල්ල කරන දිශාව පිළිබද මනා දැනුමක් තිබිය යුතුය.
3. පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා විසින් එල්ල කරන පහර කොපමන වේගයකින් ගමන් වෙත ගලා ආවද ක්ෂණිකව අල්ලා ගැනීමේ හැකියාව.
4. රැකගත් පන්දුවෙන් ක්ෂණිකව ධාවනය වන ක්‍රීඩකයාට පහර එල්ල කොට දවා ගැනීමේ හැකියාව
5. පිටියේ ඈත කෙළවරෙහි සිට වේගයෙන් එවන පන්දුව කොපමණ වේගයකින් යොමු කළද ක්ෂණිකව අල්ලා ගැනීමේ හැකියාව
6.ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා වෙත පහර එල්ල කිරිමේදී එම ක්‍රීඩකයාට අතුරැ අන්තරාවක් විය හැකි පරිදි වෙගයෙන් පන්දුවෙන් පහර එල්ල නොකලයුතු අතර හැකි සැම විටකම සෙමෙන් පන්දුව ඇගේ දැවටිමට සැලැස්වීමට කටයුතු කිරිම පිළබද වැඩි අවධානයක් යොමු කල යුකුයි.
7.ක්ෂණිකව තීරණ ගැනිමේ හැකියාව.

  • මැදපෙළ පන්දු රකින්නා

1.ක්‍රීඩාංගනය වටා කඩඉම් රකින්නන්ට පිටුපසින් මැද පෙළ(Center Fielder)රකින්නන් ස්ථානගත විය යුතුය.එසේ රැදවිම කණ්ඩායමේ නායකතුමා,උපනායක විසින් සාක 1.එල්ලේ තරගයක වැදගත් වු කාර්ය්‍ය භාරයක් පැවරෙන තවත් එක් ක්‍රීඩකයෙකු වශයෙන් හැදින්විය හැක.
2.

  • දුර පන්දුරකින්නා

වැඩිදුර කියවීම් සංස්කරණය

මුල් පිටුවට සංස්කරණය