එර්රාවරම් ලෙන්

ඉන්දියාවේ ගුහාව

එර්රාවරම් ලෙන් පිහිටියේ යෙලෙරු ගඟේ වම් ඉවුරේ රාජමුන්ද්‍රී සිට 45 km පමණ දුරකින් විශාඛාට්නම් පාරේ ය. මෙම ලෙන් පිහිටා ඇත්තේ ධන්ල–දිබ්බ කඳුගැටයේ ය.[1] මෙහි වූ කැනීම් අනුව, මෙහි ඉතිහාසය ක්‍රි.ව. 100ට පමණ දිවෙන බව හෙළි වී ඇත.[2] මෙම ස්ථානය ක්‍රි.පූ. 1වන සියවසේ සිට ක්‍රි.ව. 2වන සියවස දක්වා කාලයේ දියුණුව පවතින්නට ඇතැයි සිතිය හැක.[1]

එර්රාවරම් බෞද්ධ නටබුන් පරිශ්‍රයේ ඇති ශෛලමය ජල ටැංකියක්

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publication. p. 28. ISBN 8170307740.
  2. Deshpande, Aruna (2013). "4 Andhra Pradesh". Buddhist India Rediscovered. Jaico Publishing House. ISBN 978-8184952476. සම්ප්‍රවේශය 29 November 2013.

"https://si.wikipedia.org/w/index.php?title=එර්රාවරම්_ලෙන්&oldid=467654" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි