එබඩොට් හොසේන් චෞද්රි (උපත 1994 ජනවාරි 7) බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2019 පෙබරවාරි මාසයේදී බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.[1] ඔහු බංග්ලාදේශ ගුවන් හමුදාවේ ක්‍රියාකාරී සොල්දාදුවෙකි.[2]

යොමු කිරීම් සංස්කරණය

  1. "Ebadot Hossain". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 September 2016.
  2. "Ebadat Hossain: The future fast bowler of Bangladesh". kalerkantho. සම්ප්‍රවේශය 29 October 2020.
"https://si.wikipedia.org/w/index.php?title=එබඩොට්_හොසේන්&oldid=513670" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි