එන්තරවාසියක්, යනු ලිපිය ලබන්නා විසින් සිදු කෙරුණු යැයි ප්‍රෝක්ත ගිවිසුම් කඩකිරීමක්, හෝ නෛතික වරදක් හේතුවෙන් වන්දි ගෙවීමට හෝ කිසියම් බැඳීමක් අනුව කටයුතු කිරීමට බලකර සිටීමට නෛතික හිමිකමක් දක්වමින් (සාමාන්‍යයෙන් නීතිඥයෙකු විසින් කෙටුම්පත් කෙරෙණ) ලියනු ලබන ලිපියක් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=එන්තරවාසිය&oldid=217979" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි