මසුන් ඇති කරන්නන් අතර ජනප්‍රිය ඇති කිරීමට අපහසුවක් නැති මාළු වර්ගයකි.මෙම මාළු වර්ග කිහිපයක් දැකිය හැකිය.එම වර්ග නම් Black Veil Angel , Marble Veil Angel , Blue Angelfish , Black Angel වේ.මෙම මසුන් වර්ගයේ නිජබිම දකුණු ඇමරිකාවේ amazon නදිය වෙයි.මෙම මසුන් සෙන්ටිමීටර් පහත් අටත් අතර ප්‍රමාණයක් දක්වා වැඩෙනු දැකිය හැකිය.

එන්ජල් මාළු ටැංකියක අවශ්‍යතා සංස්කරණය

 
Angel fish

එන්ජල් මාළුවන් විශාල රංචු වසයෙන් ජිවත් වීමට කැමැත්තක් නොදක්වන අතර දෙදෙනා තුන් දෙනා බැගින් ජිවත් වීමට කැමැත්තක් දක්වයි.ඔවුන්ගේ ටැංකියක උෂ්ණත්වය 78 - 83 F අතරද PH අගය 6.4 - 6.9 අතරද පවත්වා ගැනීම සුදුසු වේ.මොවුන් කුඩා ටැංකි වලට වඩා ලොකු ටැංකි වලට ප්‍රියතාවයක් දක්වයි.මෙම මාලුන් සියලු දේ ආහාරයට ගන්නා නිසා කෑම ලබා දීම පහසු වේ.මෙම මසුන් බිත්තර දැමීමෙන් පැටවු බිහි කරනු ලබයි.ඕනෑම මාළු වර්ගයක් මෙන්ම මෙම මාළු ටැංකියක් සඳහා ද වැඩිපුර කෑම දැමීමෙන් වැලකීම වඩාත් හොඳ වෙයි.

මුලාශ්‍ර සංස්කරණය

[1]

මෙම ගොනුවට තොරතුරු ඇතුලත් කළේ Freshwater angelfish නමින් පහත මුලාශ්‍රයේ දත්ත පරිවර්ථනය කිරීමෙන් බව සලකන්න.

  1. http://www.besttropicalfishtanks.com/freshwater-angelfish-angle-fish
"https://si.wikipedia.org/w/index.php?title=එන්ජල්_මාළුවා&oldid=471158" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි