එච්. ආර්. අමරවීර

රියර් ඇඩ්මිරල් එච්. ආර් අමරවීර (තවද හන්දුන්නෙත්තිගේ රන්ඔලු අමරවීර) (ඉංග්‍රීසි: H.R. Amaraweera) USP, psc, ndc යනු ශ්‍රී ලංකා නාවික හමුදා හිටපු නිලධාරියෙක් වන අතර ඔහු ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ මෙහෙයුම් තනතුර හොබවා ඇත.

එච්. ආර් අමරවීර
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා නාවික හමුදාව
පදවියරියර් ඇඩ්මිරල්
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

1966 සිට 1968 දක්වා අමරවීර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කර ඇත. ඉස්ට්මන් නාරංගොඩ සහ ලලිත් කලුපෙරුම මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් වූහ.

ගෞරවණීය එච්.ආර්. පියසිරි සහ ගෞරවණීය එච්.ආර්. විමලසිරි මොහුගේ සොහොයුරන් වෙයි.

රියර් ඇඩ්මිරල් ඵච්. ආර් අමරවීර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිතසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=එච්._ආර්._අමරවීර&oldid=444225" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි