එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසිය

එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසිය යනු, එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ මන්ත්‍රී මණ්ඩල දෙකම (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය) එක්ව පවත්වන රැස්වීමකි.