එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය 1981-82
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම 1982 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එහිදී එක්දින ජාත්‍යන්තර එක්දින තරග 2 ක් සහ එක් ටෙස්ට් තරඟයක් පැවැත්විණි. වසරකට පෙර ශ්‍රී ලංකාවට ටෙස්ට් තත්වය ලැබී තිබුණු අතර එය ඔවුන්ගේ පළමු ටෙස්ට් තරඟය විය. මේ නිසාම ශ්‍රී ලංකාව තුළ බොහෝ උත්සවද සමරු මුද්දර හා කාසි නිකුත් කිරීමද සිදුවිය. එංගලන්තය පළමු එක්දින තරගය ජයග්‍රහණය කළ නමුත් ශ්‍රී ලංකාව දෙවැනි තරගය දිනා ගත්තේය. පළමු ටෙස්ට් තරගයේ දී ඔවුන් හොඳින් ක්‍රීඩා කළද, අවසන් දිනයේ ශ්‍රී ලංකා පිලේ කඩුලු බිඳ වැටීමත් සමග එංගලන්තයට කඩුලු 7 ක ජයක් හිමිවිය.
එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය 1981–82 | |||||
එංගලන්තය | ශ්‍රී ලංකාව | ||||
Dates | 1982 පෙබරවාරි 17 – 1982 පෙබරවාරි 21 | ||||
Captains | කිත් ෆ්ලෙචර් | බන්දුල වර්ණපුර | |||
Test series | |||||
Result | එංගලන්තය won the 1-match series 1–0 | ||||
Most runs | ඩේවිඩ් ගෝවර් 131 | රෝයි ඩයස් 77 | |||
Most wickets | ඩෙරෙක් අන්ඩර්වුඩ් 8 | අසන්ත ද මෙල් 5 | |||
One Day International series | |||||
Result | 2-match series drawn 1–1 | ||||
Most runs | ග්රැහැම් ගුච් 138 | සිදත් වෙත්තමුනි 132 | |||
Most wickets | ඉයන් බොතම් 4 | අසන්ත ද මෙල් 6 |