එංගලන්ත-ස්කොට්ලන්ත යුද්ධ

එංගලන්ත-ස්කොට්ලන්ත යුද්ධ යනු, 14 වන සියවසෙහි ස්කොට් නිදහස් යුද්ධ වලින් පසුව, එංගලන්ත රාජධානිය සහ ස්කොට්ලන්ත රාජධානිය අතර පැවැති යුද්ධ මාලාවක් වන අතර, එමි මස්තකප්‍රාප්තිය වූයේ 1603 දී අත්සන් තැබුණු කිරීට සංගමය වෙයි.

ස්කොට් නිදහස් යුද්ධ වලින් පසුව, 14වන, 15වන සහ 16වන සියවස්හිදී, එංගලන්තය සහ ස්කොට්ලන්තය කිහිප වතාවක් අවි අමෝරා ගත්හ.