උසස් පෙළ රසායන විද්‍යාව

(උ.පෙ රසායන විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)

අපොස උසස් පෙළ විද්‍යා විෂය ධාරාව යටතේ ඇති එක් විෂයකි. රසායන විද්‍යාවේ අංශ ගනනාවක් පිලිබද න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් මින් ලබාදේ. අ⁣.පො.ස උසස් පෙළ ජීව විද්‍ය හෝ භෞතිය විද්‍යා විෂය ධාරාවන් හැදැරීමේදි මෙම විෂය අන්තර්ගත වේ. මූලික ලෙස මෙහි පහත ක්ෂේත්‍ර අන්තර්ගතවේ.

  • සාමාන්‍ය රසායනය
  • කාබනික රසායනය
  • භෞතික රසායනය
  • පරිසර රසායනය
  • කර්මාන්ත රසායනය
  • අකාබනික රසායනය