උසස් පෙළ භෞතික විද්‍යාව
(උ.පෙ භෞතික විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)
අපොස උසස් පෙළ විද්‍යා විෂය ධාරාව යටතේ ඇති එක් විෂයකි. භෞතික විද්‍යාවේ අංශ ගනනාවක් පිලිබද න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් මින් ලබාදේ. මූලික ලෙස මෙහි පහත ක්ෂේත්‍ර අන්තර්ගතවේ.
- ඒකක හා මාන
- රේඛීය චලිතය
- සාපේක්ෂ චලිතය
- වෘත්ත හා භ්‍රමණ චලිතය
- නිව්ටන් නියම
- ද්‍රවස්ථිතික විද්‍යාව
- සරල අනුවර්තීය චලිතය
- තාපගති විද්‍යාව
- විද්‍යුත් ක්ෂේත්‍ර
- චුම්බක ක්ෂේත්‍ර
- ධාරා විද්‍යුතය
- පදාර්ථ හා විකිරණ
- ප්‍රත්‍යාස්ථතාවය
- දුස්ස්‍රාවීතාව
- පෘෂ්ඨික ආතතිය