උසස් පෙළ භෞතික විද්‍යාව

අපොස උසස් පෙළ විද්‍යා විෂය ධාරාව යටතේ ඇති එක් විෂයකි. භෞතික විද්‍යාවේ අංශ ගනනාවක් පිලිබද න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් මින් ලබාදේ. මූලික ලෙස මෙහි පහත ක්ෂේත්‍ර අන්තර්ගතවේ.

  • ඒකක හා මාන
  • රේඛීය චලිතය
  • සාපේක්ෂ චලිතය
  • වෘත්ත හා භ්‍රමණ චලිතය
  • නිව්ටන් නියම
  • ද්‍රවස්ථිතික විද්‍යාව
  • සරල අනුවර්තීය චලිතය
  • තාපගති විද්‍යාව
  • විද්‍යුත් ක්ෂේත්‍ර
  • චුම්බක ක්ෂේත්‍ර
  • ධාරා විද්‍යුතය
  • පදාර්ථ හා විකිරණ
  • ප්‍රත්‍යාස්ථතාවය
  • දුස්ස්‍රාවීතාව
  • පෘෂ්ඨික ආතතිය